Ads 468x60px

.

මට යන්නම යන්නැයි කිව්ව නිසා කේන්ති ගියා පළතුරු පිහියෙන් ඇන්නා - පානදුර ව්‍යාපාරික කාන්තාව මරා පළාගිය අනියම් සැමියා කියයි


මෙම ඝාතනය සම්බන්ධව පොලිසියට කොටුවූ වසන්ත ගාමිණී ඒ මිනීමැරුම සිදු කළ ආකාරය පාපොච්චාරණය කර තිබුනේ මෙසේය.

එයාට බිස්නස් එකක් තිබුනෙ නෑ. මමයි මගෙ සල්ලි වලින් තැනක් කුලියට අරන් බඩුත් ගෙනත් දාල එයාට ග්‍රොසරියක් ඇරල දුන්නෙ. තාම මාසයක්වත් නෑ ඒක ඕපන් කරලා.

සිද්ධිය වෙච්ච දවසේ රෑ 10 ට විතර මාසෙ අන්තිමේ ගණන් එකතු කරද්දි එයා මාත් එක්ක වාද කළා. මට හොඳටම බැන්නා. මං හිටියෙ බඩගින්නෙ. ඒත් මට කෑම දෙන්නත් බෑ කිව්වා. මට කිව්වා අපේ

'පැෂන් බග්' ගිනි තියන්න ඕඩර් එක දී බණ කියන්න වැඩම කරපු හිමිනම !


පැපිලියානේ 'පැෂන් බග්' වෙළඳසැල පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානය විසින් ගිනි තබන ලද බවට ගෙනගිය ප්‍රචාරය පිටුපස සිටින පුද්ගලයා හා එය සිදුවූ ආකාරය පිළිබඳව මේ වනවිට පොලීසියට හෙළිදරව් කරගැනීමට හැකිවී තිබේ.

මෙම ගිනිතැබීම් පිටුපස සිටින්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් බව මේ වනවිට

ජනතා‍ව පිස්සු කෙළින නිදර්ශන කිහිපයක්


රටේ සිදුවන දේවල් ගැන විචාරාක්ෂියෙන් බලන කෙනෙකුට යහපත් සිදුවීම් මෙන් ම අයහපත් සිදුවීම් ද දැකගැනීමට හැකිවනු ඇත. ඇතැම් සිදුවීමක් ගැන සතුටු විය හැකි ය. ඇතැම් සිදුවීම් ගැන සතුටු විය නො හැකි ය. තවත් සිදුවීම් ගැන පුදුම සිතෙනු ඇත. 

එක අතෙකින් බලන විට හොර-ජාවාරම්වලට, සල්ලාලකම්වලට සමීප වු දේශපාලනය ශුද්ධ වූ තැනක් කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ නූතන දේශපාලකයා හොරකමට මැළිවෙයි. සල්ලාලකමට බිය වෙයි. 

තව අතෙකින් දේශපාලනයට හා සල්ලිවලට යටත් වූ පොලිසිය දැන් කොන්ද කෙළින් තබාගෙන ස්වාධීන ව කටයුතු කරයි. අධිකරණයත් එසේ ම ය. මෙතෙක් සුදු වෑන් ඇතුළු රාජ්‍ය ත්‍රස්තවාදයට බියපත් වූ

සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටම යයිද?


සාම්පූර් අද ශ්‍රී ලංකාවේ අතිශය උණුසුම් මාතෘකාවක්‌ බවට පත්වෙමින් තිබේ. එය අද වන විට දේශපාලනයේ මෙන්ම ජාත්‍යන්තරයේ පවා කියෑවෙන මාතෘකාවකි.

පසුගිය දිනවල සාම්පූර් නාවික හමුදා කඳවුර මුලින්ම ඉවත් කර ගන්නා ලදි. සාම්පූර් කඳවුර පිහිටුවන ලද්දේ ඊළාම් යුද්ධය පැවති 2006-2007 කාලයේදීය. ඇතැමුන් පවසන පරිදි දැන් සාම්පූර් කඳවුර පිහිටුවා ඇත්තේ වඩා හොඳ ස්‌ථානයක නම් කලින් මේ කඳවුර වැරදි ස්‌ථානයක පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්‌ෂා කළ යුතුය. 


කෙසේ වෙතත් උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් නාවික හමුදා කඳවුරක්‌ ඉවත් කර වෙනත් ස්‌ථානයකට ගෙනයන්නේ නම් ඒ සම්බන්ධ

භූමිකම්පාවක්‌ සිදු වුණොත් කළ යුත්තේ කුමක්‌ද..?


හදිසියේ හෝ ඔබේ දරුවා පැමිණ ඔබගෙන් විමසා සිටියහොත් භූ කම්පනයක්‌ පාසලේදී ඇති වුණොත් අපි කළ යුත්තේ කුමක්‌දැයි ඔබට දිය හැකි නිවැරදි පිළිතුරක්‌ තිබේදැයි මට සැකයකි. ගුරුවරුන්ද එසේම අපහසුතාවට පත්වනු ඇත. එබැවින් මේ පිළිබඳව විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙන දැනුවත් කිරීම් කිරීමට කාලය එළැඹ ඇත.

නේපාලය තුළ මෑත කාලයේ ඇතිවූ භූ කම්පන කීපයක්‌ සමග ජීවිතත් දේපොළත් අහිමිවී ගියා අපට හොඳට මතකය. යමක්‌ එකතුකර නේපාලයට යෑවූ සැවොම බෞද්ධයෝ නොවෙති. ඔවුන් සියල්ලම ශ්‍රී