Ads 468x60px

.

ෆේස්බුක් හෙල්ලූ ශ්‍රී ලංකාවේ කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි වලිය


යෝවූන් වියේ පසුවන තරුණයෙකු හා තරුණියකගේ ගැටුමක් ඇතුලත් වීඩියෝවක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් පවතී.

මේ එහි සංස්කරණය කරන ලද වීඩියෝවයි.

කවදාවත් පරණ නොවන නිවුස් එකක්


කවදාවත් පරණ නොවන ප්‍රවෘත්ති අතර 'කුඩු'වලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි. 'කුඩු' කතා දිනෙන් දින අලුත් වෙමින් ඇසේ.

ඒ අතරට අත්පොළසන් දිය හැකි අපූරු අලුත් කතාවක්‌ කර තිබුණේ අමාත්‍ය රාජිත සේනාරත්නය. ඔහු පවසා තිබුණේ එතනෝල්, කුඩු, කැසිනෝ ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක නොවීම ගැටලුවක්‌ බවය.

අපි රාජිත ඇමැතිවරයා තරම්ම "ඉක්‌මන්" කතා නොකියමු. එහෙත් ඇමැතිවරයා කියන මේ ගැටළුව ඉතසිතින්ම පිළිගනිමු.

පසුගිය සතියේ මුල් දින කිහිපයේ මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී රුපියල් කෝටි අටක්‌ පමණ වන හෙරොයින් කිලෝ අටකට අධික ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනිණි. එම සතිය අවසාන වනවිට හික්‌කඩුව