Ads 468x60px

.

ROOMS වලට යනවා නම් දෙවරක් හිතන්න වෙනවා කියන එකේ ඇත්ත කතාව


ROOMS කියන වචනය මහපාරෙ ඕනෑ තරම් දකින්න පුලුවන්. ඒ වගේම සති අන්තෙට ROOMS හොයා ගන්නත් ලෙහෙසි නෑ කියන එක අත් දැකීම් තියෙන අය හොඳට දන්න කරුණක්.

හෝටල් කාමරයකට කවුරුන් හෝ යන්නේ පුද්ගලිකත්වය රැකෙන බවට ඇති විශ්වාසය නිසයි.එත් එහෙම නොවන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. කාමරයට එන ජෝඩුවලින් කාමරයේ බිල අයකරන අතර ඔවුන් කාමරය තුළ සිදු කරන ක්‍රියාකාරකම් නැරඹීමට පිටස්තරයන්ට අවස්ථාව ලබා දී මුදල් අයකරන අවස්ථාත් එමටයි.

කොහොමද වැඩේ වෙන්නේ...ROOMS තියෙන තැනකින් අපි ඇහුවා.

රූම් හැමදාම දෙන්නත් බෑ... එන්නේ නෑ... හැබැයි මේ වගේ ගේම් එකක් එක්කෙනෙක් දාලා කළත් දවසට රුපියල් හාර පන්දහක්

රත්ගම පොළව පැලී තරුණයකු බිලිගත් ඛේදනීය පුවත


රත්ගම ප්‍රදේශයේ පොළව පැලී තරුණයකු බිලිගත් ඛේදනීය පුවතක් වාර්තා වනවා. මිතුරෙකුගේ නිවසකට පැමිණි තරුණයින් දෙදෙනා කතා බස් කරමින් මිදුලේ ඇවිද ගොස්  ඇති අතර එහිදී එක්වරම පොළොව පැළී එය සාමාන්‍ය ප්‍රමාණයේ සිදුරක් බවට පත්වී ඥාති සොයුරන් එතුළට ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

නිවැසියන් හා ප්‍රදේශවාසීන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයකට පසු අඩි 13 ක් පමණ ගැඹුරේදී ඔවුන් දෙදෙනා හමුව ඇති අතර . ඒ වනවිටත් අයෙකු මියගොස් සිටි බව සඳහන් වනවා.

මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි සොයුරායි. 20 හැවිරිදි සොයුරා කරාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.පොළොව පැළී සිදුරක් සැදී ඇත්තේ කළකට පෙර වසා දැමුණු ලිඳක් බවට පොලිසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ වළෙන් යම් වායුවක් ද පිටවන බවයි.

එහි හිරු වීඩියෝව පහතින්.

කොටින් සැමරිය යුතුය (හැබැයි ඒ පා සතරේ කොටින්ය)


මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් ඉතා වැදගත් නියෝගයක්‌ නිකුත් කර තිබේ. දෙමළ ජාතික මහජන පෙරමුණ නමැති සංවිධානයක්‌ විසින් මියගිය දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් සමරනු ලැබීම සඳහා අද (18 දා) පැවැත් වීමට නියම කරගෙන තිබූ උත්සවයක්‌ එකී උසාවි නියෝගය මගින් තහනම් විය. 

තහනම් සංවිධානයක්‌ වන කොටි සංවිධානයේ මියගිය සාමාජිකයන් සැමරීමෙන් සාමය කඩවිය හැකි බව මුලතිව් පොලිසිය උසාවියට කියා තිබිණ. ලංකාවේ පොලිසි වැඩි හරියක ගොනුන් සිටිය ද මුලතිව් පොලිසියේ බුද්ධිමත් නිලධාරීන් සිටින බව මෙයින් පෙනේ. 

එම ඉල්ලීමට අනුව මුලතිව් මහෙස්‌ත්‍රාත් උසාවියේ උගත් විනිශ්චයකාර තුමා නිකුත් කළ නියෝගය ඉතාම කාලෝචිත වන අතර ජාතිවාදය අප්‍රිය කරන, නීතියේ හා සාමයේ පැවැත්ම අගය කරන සියලු දෙනා එයට

පළාත් පාලන ආයතන යහපත් නිල ධාරීන් අතට යා යුතු බව


ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අවසන් වී ඒවා නිලධාරි පාලනයට යටත් වී ඇති බව මේ වන විට මුළු රටම දනී. ග්‍රාම සේවකගෙන් පසු රටේ ජනතාවට වඩාත්ම ආසන්න වන්නේ පළාත් පාලන ආයතනයන් ය. 

අද වන විට ගෙදර උළුවස්‌ස වෙනස්‌ කිරීමේ සිට අලුතින් ජනෙල් කවුළු වක්‌ සෑදීම දක්‌වා සුළු සිද්ධීන්ට පවා පළාත් පාලන ආයතනවල අවසර ලබා ගත යුතුය. රස්‌සාවකට යනු පිණිස ලබා ගන්නා ග්‍රාම සේවක සහතික ය, එම අදාළ පළාත් පාලන ආයතනයකින් අනුමත කර ගත යුතුය. 

මෙහිදී පළාත් පාලන ආයතන යනු ප්‍රාදේශීය සභා, මහ නගර සභා සහ නගර සභා බව සඳහන් කිරීම වැදගත් ය. ඒවා පක්‍ෂ දේශපාලන පදනම මත මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයන් විසින් පාලනය වන