Ads 468x60px

.

කාන්තාවන්ට උපදෙස් දෙන අපූරු ආකාරයේ තිසරපටයක්


පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවැති කාන්තා ඇඟළුම් නිෂ්පාදන එළිදැක්වීමකදී අපූරු ආකාරයේ තිසරපටයක් එළිදක්වනු ලැබුවා. 

එහි ඇති කුඩා සංවේදක මගින් එය පැළඳ සිටින කාන්තාව කතා කරනු ලබන හඬ අනුව සහ ඇයගේ හෘදස්පන්දනය අනුව ඇය නොසන්සුන්

යාපනේ පාසල් සිසුවිය සමූහ දූෂණය කරද්දී ස්විස් ජාතිකයෙක් වීඩියෝ කරලා


සමූහ දූෂණය කර ඝාතනය කරන ලද යාපනයේ සිවලෝගනාදන් විත්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවිය සම්බන්ධ සිද්ධියට සැක පිට මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 9 දෙනෙකි. 

ඒ අතර මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ පදිංචිව සිටි එකම පවුලේ සොයුරන් තිදෙනෙකුද සිටින අතර ස්විට්සර්ලන්තයෙන් ලංකාවට පැමිණ එම ප්‍රදේශයේ ජීවත්වන සුදු ජාතිකයෙකු හා තවත් පස් දෙනෙකු සිටී.

ස්විස් ජාතිකයා එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය ඔහුගේ කැමරාව කින් වීඩියෝ ගත කර ඇති බවද වාර්තා වුණා. පසුව ඔහුද අනෙක් අට

නිල් නිලියක් මිලියන පහකට අවරුදු 15ක් වෙන්කරගත් ව්‍යාපාරිකයා


චීනයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටවල ජනප්‍රිය නිලියක් වන "රෝලා මිසාකි" නම හෙළිනොකළ ව්‍යාපාරිකයෙකු වසර 15 කට මිලදී ගෙන තිබේ.

වසර 15 ක කාලයක් තුල එම ව්‍යාපාරිකගේ පෞද්ගලික සහකරු ලෙස පමණක් කටයුතු කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරිකයා විසින් ඇය වෙත

ඉන්ධන රියක් විදුලි බලයට හැරවූ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සිසුන්


ඉන්ධන මඟින් ධාවනය වන මෝටර් රථයක් විදුලි බලයෙන් ධාවනය වන පරිදි පරිවර්ථනය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්වී සිටිති. රථයේ එන්ජිම වෙනුවට ඊට විදුලි මෝටරයක් ආදේශ කිරීමෙන් මෙසේ පරිවර්තනය කර තිබේ.

යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර සහ කථිකාචාර්ය සසිරංග ද සිල්වා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අවසන් වසරේ ඉගෙනුම ලබන විමුක්ති රන්දෙණි , අනුරාධ හේරත් සහ චතුර ගනීමුල්ල යන සිසුහු මෙම රථය නිර්මාණය කළහ.

‘‘සාමාන්‍ය මෝටර් රථයක ක‍්‍රියාකාරීත්වයට සමාන ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන මෙම රථය සාමාන්‍ය පරිදි ගියර් මාරු කිරීමට හැකියි. මේ ආකාරයට  ඕනෑම මෝටර් රථයක් බැටරි බලයෙන් ධාවනය වන පරිදි සකසන්න පුළුවන්. දියුණුවෙමින් පවතින රටවල වායු දූෂණය මහත්

යුද ජයග්‍රහණයට හය වසරක්‌ පිරෙන මොහොතේ


පුරා දශක තුනක්‌ අපගේ මාතෘභූමිය විනාශ කළ කොටි සංවිධානය පැරදවීම පිළිබඳ හයවන සංවත්සරය අදට යෙදී තිබේ. වසර 2009 අප්‍රියෙල් 12 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි සේනාංකය වෙල්ල මුල්ලි වයික්‌කාල් ආසන්නයේ පිහිටි වට්‌ටුවාල් දිය පැන්නුම තරණය කර කොටි අඩවියට ඇතුළු වූහ. 

මේ වූ කලී තමා ඇතුළු පවුලේ අය බේරා ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රභා කරන් චන්ද්‍රිකා දුරකථන හරහා බටහිර රටවලට පණිවුඩ යවමින් සිටි කාලයයි. 

මැයි 17 වන විට ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදීහු පිරිස රැඳී සිටි බිම් කොටස වර්ග මීටර් 400 කට සීමා කර ගැනීමට වීරෝදාර රණවිරුවන්ට හැකි විය. මැයි 17 වැනිදා රාත්‍රි කාලයේදී ඉතිරිව සිටි කොටින් සහ රණවිරුවන්

ශ්‍රී ලංකාව භූකම්පන කලාපයට ළං වෙයි


භූමිකම්පා, අනතුරු දකුණ ආසියාවේ ජන ජීවිත කම්පනයට පත් කර තිබේ. වසර 81 කට පසු ඉන්දු - යුරේසියානු භූ තලය සක්‍රීය වීමෙන් නේපාලයේදී මියගිය ගණන දස දහසකට ආසන්නය. 

භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඊළඟ භූමිකම්පාව සිදුවන දිනය සහ තැන නොව එම භූමිකම්පාවෙන් මියයන ප්‍රමාණය අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳවය. 

කෝටි හත්සියය (700) ඉක්‌මවා ගොස්‌ ඇති ලෝක ජනගහණය පෘතුවිය මත ඇති කරන පීඩනයට එරෙහිව සොබා දහම අකාරුණික ලෙස ක්‍රියාත්මක වී තිබේ. දකුණු ආසියාවේ මානවයාගේ අනාගතය භූමිකම්පා මත තීරණය වන තැනට පත්වෙමින් තිබේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනයේ (USGS) දත්තවලට අනුව 1905 වසරේ සිට 2015 දක්‌වා ගත වූ සියවස තුළ