Ads 468x60px

.

නතාෂා හා ප්‍රිහාන් යුග දිවියට (ඡායාරූප බලන්න)


ගායන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත් නතාෂා පෙරේරා අද දින ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමග යුග දිවියට ඇතුලත් වුනා.ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීයි. ඔවුන්ගේ

ලොව සුරූපීම කාන්තාවන් බවට පත් වුනු පිරිමින් දස දෙනා - ලංකාවෙන් චමිලා


පිරිමියෙකු හෝ ගැහැනියක ලෙස ඉපදීමෙන් අනතුරුව ලිංගිකත්වය වෙනස් කරගැනීම අද වනවිට ලෝකයේ සුලභ දෙයක් බවට පත්වී ඇත.

විවිධ හේතුන් මත මෙසේ ලිංගිකත්වය වෙනස් කිරීමට පුද්ගලයන් පෙළෙඹෙන අතර ලිංගිකත්වය වෙනස් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ වෙනසක් හඳුනා ගැනීමට නොහැකි වන ලෙසම වෙනස්කම් කිරීමට

යාපනයේ සිසුවිය දුෂණය කර මැරුවේ අම්මාගෙන් පළිගන්නලු - ඝාතකයෝ වමාරන හැටි.


යාපනයේ කයිට්ස් පුන්කුඩුතිව්හිදී සිවයෝගනාදන් විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කළේ ඇගේ මවගෙන් පළිගැනීමට බව ඝාතන සැකකරු වන් හෙළිකර තිබෙනවා. මව මෙයට සම්බන්ධ සැකකරුවන් කීපදෙනකු විසින් සිදුකළ ගෙවල් බිඳීමේ සිද්ධියක සාක්ෂිකාරියකව සිටීම නිසා එයට පළිගැනීමක් ලෙස ඇගේ දියණිය කොන්ත්‍රාත් පදනමක් යටතේ

කකුල කඩාගෙන සනත් රෝහලේ


පසුගිය දිනෙක තම නිවසේම වැටි සනත් ගුණතිලකගේ කකුල උලුක් වෙලා.. එත් ඒ ගැන තැකීමක් නොකර සනත් " සිනහව අතරින් "

මාව මරන්න හදපු කාර් එක මමම සල්ලි වලට ගත්තා - සරත් ෆොන්සේකා (වීඩියෝ)


යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ කාරියකගේ ප්‍රහාරයට ලක්වූ තමා ගමන් ගත් කාරය පසුගිය ආණ්ඩු සමයේ වෙන්දේසි කළ බවත්, පැවැති ආණ්ඩුවට නොදැනෙන්නට වෙනත් අයකු ලවා එම කාරය තමාම මිලදී ගත් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික රූපවාහිනියේ හෙළිදරව්ව වැඩසටහනේ දී කීවේය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ තමා රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ අධිකරණයේ බංකුවක් මත සිටිය දී, තමා මරා දැමීමට බෝම්බකාරිය කොළඹට ගෙන ආ කියන පුද්ගලයා ද එහි වාඩිගෙන සිටි බවත්, එම බෝම්බ ප්‍රහාරයෙන් නොමළොත් තමා මරා දැමීමට තවත් බෝම්බ

තත්පරයට හැට ගණනේ අපරාධ සිදුවන රටක්‌ වන ලංකාව මරණ දණ්‌ඩනය දීමට ඇඹරෙන්නේ ඇයි?


සවුදි රජය අලුගෝසුවන් හතරදෙනකු බඳවා ගැනීම සඳහා ඉල්ලුම් පත් කැඳවා ඇතැයි ඊයේ (20 දා) අප වෙත වාර්තා වුනා. සවුදි නීතිය අනුව අපරාධකාරයා නො එල්ලන අතර, ඔහුගේ අත් පිටුපසට කර බැඳ බිම දණ ගස්‌වා ඉතා තියුණු කඩු පහරක්‌ දී ගෙල සිඳලනු ලැබේ. 

එය 'වන්ෂොට්‌' ප්‍රහාරයකි. සවුදි රජය ඉතා පුළුල් මට්‌ටමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට තීරණය කර ඇත්තේ පසුගිය මාස තුන හතර තුළ, එරට සාමාන්‍යයෙන් සිදුවන මිනීමැරුම්වලට වැඩියෙන් ඝාතන දෙක

යාපනයේ පුංචි යුද්ධයක්‌ දඩුවම් දෙන්න කයිට්‌ස්‌ දුවගේ ඝාතකයන් ඉල්ලා මිනිසුන්ගෙන් ගල්මුල්


කයිට්‌ස්‌ පාසල් ශිෂ්‍යාවකට අතවර කර ඝාතනය කළ සැකකරුවන් නව දෙනාට දඩුවම් කිරීම සඳහා තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලමින් යාපනය අධිකරණය වටකරගත් දෙදහසකට අධික පිරිසක්‌ ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා යාපනය නගරය ඊයේ (20 වැනිදා) දහවල් එකම යුද පිටියක්‌ බවට පත්වි තිබෙනවා.

කලහකාරීන් යාපනය අධිකරණයට පහරදී ගේට්‌ටු පෙරළා දමා බන්ධනා ගාර බස්‌ රථවලටද ප්‍රහාර එල්ල කර තිබෙනවා. මොවුන් පොලිස්‌ නිලධා රීන්ට ද ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වි තිබෙනවා. එහිදී අහසට වෙඩි තබා කඳුළුගෑස්‌ සහ බැටන්