Ads 468x60px

.

ඔබත් මාර්ග නීති කඩ කළහොත් - ෆේස් බුක් එකේ ප්‍රසිද්ධියට පත්වන බව සිහියේ තබාගන්න


මාර්ග නීති කඩ කිරීම, වැරදි ලෙස වාහනය නවත්වා තැබීම් ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමේ රැල්ලක් ෆේස්බුක් තුල ව්‍යාප්ත වී තිබේ. 

"Sri Lankan Traffic Violations" නම් පිටුව ඔස්සේ ලංකාවේ බොහෝ දෙනෙකු මාර්ග නීති කඩකිරීම් වල මේ දිනවල හුවමාරුවෙමින් පවතී. ඔබත් මාර්ග නීති කඩ කළහොත් එය කිසියම් මොහතක ප්‍රසිද්ධියට

කස්තුරි සුවඳක් සමගින් ජයබිම සමාධි විවේක සේනාසනයට වැඩම කල සහම්පති බ්‍රහ්මයා


කරන්දෙණිය ගල්ගොඩඅත්ත ජයබිම සමාධි විවේක සේනාසනයේ ධාතු ප්‍රදර්ශනය කිරීමේ දෙවැනි දිනයේදී එකවරම දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් ගිනි බෝලයක් පැමිණ පසුව එම ගිනි බෝලය තුළින් ඔටුන්නක් පැළඳ සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටි මිනිස් රූපයක් දර්ශනය වූ බව එම සේනාසනයේ අනුශාසක ගල්තුඩුවේ සුගුණ හිමියෝ පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මෙම සේනාසනයේ ධාතු ප්‍රදර්ශනය තිබුණේ මෙම මාසයේ 04 හා 05 දෙදින තුළ බුරුමයෙන් වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ කේශධාතු

ෆේස් බුක් හරහා වේගයෙන් හුවමාරු වූ මේ පින්තුරය පිටිපස ඇති සංවේදී කතාව ඔබ දන්නවාද?


පසුගිය 21 වනදා කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු Facebook සමාජ ජාලය Art Gallery ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය වුණා. 

එම සටහන එක්කළ තරුණයා එයට සටහනක් එක්කොට තිබුනේ මෙම තරුණිය මෙම සීයාට රුපියල් 1500ක් ලබා දෙන බව දුටු බවද දුටු බව කියමිනුයි. පසුව මෙම ඡායාරුපය ඉතා වේගයෙන් Facebook තුල

යාපනය සිසුවිය දුෂණය කළ අයෙක්ගෙන් පොලිසියට පාටියක්...


පුන්කුඩිතිව් පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහාලිංගම් සෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් හැඳුනුම්කමක් මත කයිට්ස් ‍පොලිසිය විසින් මුදාහැරීම නිසා යාපනය කලබල ඇතිවූ බව විශේෂ ‍පොලිස් විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

යාපනය පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා (17) ශිෂ්‍යාව ඉකුත් 13දා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලිසිය විසින් පළමුව එකම

ටයිටැනික් කෙල්ලට දැන් වයස 40 ක්


ගිය සතියේ තමන්ගේ 40 වැනි උපන් දිනය සැමරූ සුපිරි නිළියක් තමයි, මේ ඡායාරූපයේ සිටින්නේ. ඇය, කේට් වින්ස්ලට්. ජිවිතයේ හතර වැනි දශකයට එළැඹ සිටිය ද ඇය වෙතින් තවමත් දිස්වන්නේ මීට වසර ගණන කට පෙර ‘ටයිටැනික්’ චිත්‍රපටයේ නිරූපණය කළ පෙම්වතියගේ රූප සෝභාව නොවේයැයි කිසිවකුට කියන්නට බැහැ.

මේ වන විට දරුවන් තිදෙනකුගේ මවක වන කේට්, පසුගියදා ලන්ඩන යේ පැවැති එක්තරා සමාජ සත්කාරක කාර්යයකට සහභාගි වුණා. ඒ,

"මගේ අම්මටත් FCID එන්න කියලා" නාමල් ෆේස් බුක් අඩවියේ තැබූ සටහන


සිය මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම්දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

ඔහු විසින් ෆේස් බුක් අඩවියේ තැබූ සටහන පහතින්.

බෑගයේ ලිපියක්‌ ලියා අතුරුදන් වූ ශිෂ්‍යයාට දින කීපයකට පෙර පුද්ගලයෙක් බැනළා..


බැණවැදුන පුද්ගලයා අත්අඩංගුවට

බූස්‌ස රුපීවල ප්‍රදේශයේ පදිංචි පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවකු 25 දා පස්‌වරුවේ සිට අතුරුදන්ව ඇති අතර ඔහුගේ පොත් බෑගය ගින්ගඟ හරහා වැටී ඇති දුම්රිය පාලමේ එල්ලා තිබියදී ඊයේ (26 දා) උදෑසන සොයාගනු ලැබ ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බූස්‌ස රුපීවල වැවදේණියේ පදිංචි රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලයේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබන කේ. ඉමේෂ් ශ්‍රීමාල් ද සිල්වා නමැති 15 හැවිරිදි සිසුවෙකි.

පසුගිය 24 වැනිදා පාරේ බීමතින් ගිය බැව් කියන පුද්ගලයකුට මෙම සිසුවා උසුළු විසුළු කිරීම හේතුවෙන් බීමත් පුද්ගලයා මෙම සිසුවාට

මිනිසකුට කිසිම දෙයක්‌ නිකම් දිය යුතු නැති බව


පත්තරකාරයන්ට, TV වල වැඩ කරන මාධ්‍යකාරයන්ට සහ ගුවන් විදුලි ශිල්පීන්ට හෙවත් ජනමාධ්‍යවේදීන්ට හෝමාගම දියගමින් නිවාස 1500 ක්‌ හැදීම සඳහා නොමිලයේ ඉඩම් ලබාදීමට මැනුම් කටයුතු ඊයේ (26 දා) ආරම්භ කළ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පවසා ඇත. 

මේ රටේ දැනට සිටින සියලු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඇමැති ගයන්තට ස්‌තුති කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගනිමු. නිවාසයක්‌ යනු හැම මධ්‍යම පාන්තිකයකුටම තිබෙන ප්‍රශ්නයකි. මෙය නිකම්ම ප්‍රශ්නයක්‌ නොව ගින්දර ජාලාවක්‌ වැනි ප්‍රශ්නයකි. 

මේ රටේ ධනපති පන්තිය නියෝජනය කරන ජනමාධ්‍යකරුවන් ඇත්තේ ඉතා ස්‌වල්පයකි. මේ නිසා සමස්‌ත මධ්‍යම පන්තියටම සහ සමස්‌ත