Ads 468x60px

.

පල් හෑලි ලියන තොපි වගේ පල් හොරුන් දන්නේ නැති වුනාට, පළතුරු පූජාව කළේ බුදුන්වහන්සේටයි


උපාසක මහතෙක් පරල වෙයි....

පසුගියදා එක්තරා පුවත් වෙබ් අඩවියක සඳහන් වූ අහරට යදිනා පැල්පත් යායට පළතුරු ගෙඩියක් වීසි කරනු මැන යන පුවත සඳහා අදාල පූජාවට සහභාගි වූ එක්තරා උපාසක මහතෙක් ඒ මහතාගේ ඊමේල් ලිපිනයෙන් එයට ප්‍රතිචාර දක්වා ඊමේල් පණිවිඩයක් එවා ඇති අතර එම ප්‍රතිචාරය සහ ඒ සම්බන්ධයෙන් එම පුවත් වෙබ් අඩවියේ සංස්කාරක සටහන පහත සඳහන් වේ.

උපාසක මහතාගේ ඊ-මේල් පණිවිඩය

මේ නිවුස් එකේ පළතුරු පූජාව කළේ බුදුන්වහන්සේ වෙනුවෙනි. එයට ගරහන්නා කුහකයෙකි. මේ පළතුරු එදින සහභාගීවූ සැමට පූජාව අවසානයේ කෑමට දුන් බව මෙසේ පල් හෑලි ලියන තොපවැනි පල් හොරුන් නොදන්නේද?

සංස්කාරක සටහන

ඉහත ප්‍රතිචාරය දැක්වූ උපාසක මහතාගෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටින්නේ බුදුහාමුදුරුවන්ට පළතුරු පූජා කිරීමේ ගාථාව අපට ලියා එවන ලෙසයි. දෙවියන් උදෙසා පළතුරු පූජා කිරීම ඉපැරණි හින්දු සංකල්පයක්

දිනක්ෂිගේ උණුසුම් හාදුවෙන් අන්තර්ජාලය කැළඹෙයි (Video)


ප‍්‍රියසාද් පවුලේ වැඩිමලා වන දිනක්ෂි පි‍්‍රයසාද්ගේ හාදුවක් නිසා බොහෝ තරුණයින් මේ දිනවල දැඩි සිත් තැවුලෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඇයගේ උණුසුම් සිපගැනීමක වීඩියෝවක් මේ දිනවල

මිසිස් ශ්‍රී ලංකා කිරුළ උදාරිට..! (පින්තුර)


නිළියක්, නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසූරිය "මිසිස් ශ්‍රීලංකා" කිරුළ ජයග්‍රහණය කොට තිබේ. ‘මිසිස් ශ්‍රී ලංකා ෆෝර් මිසිස් ග්ලෝබල් ඇන්ඩ් ඒෂියා ෆැසිපික්’  තරඟය මගින් මිසිස් ඒෂියා පැසිෆික් මෙන්ම චීනයේ පැවැත්වෙන මිසිස් ග්ලෝබල් අවසාන තරඟය සඳහා සහභාගී වීමට වරම් ලැබේ.

එහි පින්තුර කිහිපයක් පහතින් 

ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ෆේස්බුක් හොර මාධ්‍යවේදියා


ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ මාධ්‍ය වේදීන්ගේ මුහුණුවලට සිය මුහුණ ව්‍යාජව ඇතුළු කර රූපවාහිනී ආයතනයක ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක ශිල්පියකු, ගුවන් විදුලි නාලිකාවක අධ්‍යක්ෂවරයකු, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ලෙස ව්‍යාජව

"රජයේ ප්‍රවාහන සේවය, පාසල්, රෝහල් නොදකිං - රජයේ රැකියා" - මරු.......

අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල සුලභව දැකිය හැකි විහිළු කතාවක්‌ තිබේ. එයින් කියෑවෙන්නේ රාජ්‍යසේවය ගැනය. එහි සඳහන් වන්නේ මෙසේය.

"රජයේ ප්‍රවාහන සේවය" - නොදකිං
" රජයේ පාසල්" - නොදකිං
"රජයේ රෝහල්" - නොදකිං
"රජයේ රැකියා" - මරු.......


"රජයේ රැකියා මරු" කියා රජයේ සේවයට බැඳෙන බොහෝ දෙනෙකුට අවසානයේ රටේ ජනතාවගෙන් අසන්නට ලැබෙන්නේ නොදකිං කියනවාටත් වඩා නරක "වාසුදේව" ගණයේ කුණුහරුපය. රජයේ ආයතනයකින් සේවය ලබා ගැනීමට ගොස්‌ "කට්‌ට" කා පුරුදු කාටත් එය සාධාරණ යෑයි සිතෙනු නිසැකය.

"රජයේ ආයතනයකින් වැඩක්‌ කරගන්නට ගියොත් එපා වෙනවා."... වැනි කතාබහ මීට ටික කලකට ඉහතදී බොහෝ සෙයින් අසන්නට ලැබුණේ එහෙයිනි. එහෙත් මේ වනවිට ඒ තත්ත්වයේ යම් වෙනසක්‌

අවාරේ සිරිපා සමය තුළ වචනයෙන් කියන්න බැරි අදෘශ්‍යමාන බලවේග රැසක්


ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය ගෙවී ගිය වෙසක් පුන් ‍පොහෝ දිනයත් සමග නිමාවට පත්විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යෙදුණු උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය. 

වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සමනළ අඩවිය දිගු කලකට හුදකලා වේ. එම මාස හයක කාලය හැඳින්වෙන්නේ අවාරය යනුවෙනි. ශ්‍රී පාද වන්දනා වාරය නිමාවට පත්වීම සනිටුහන් වන්නේ ශ්‍රී