Ads 468x60px

.

වේදනාව දැන්වත් දැනෙවාදැයි ශිරාණිගේ පුතා නාමල්ගෙන් අසයි


අපට දුන් වේදනාව නාමල් රාජපක්ෂට දැන් තේරෙනවා දැයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ  පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් විමසනවා. ඔහු මෙසේ විමසන්නේ  නාමල් රාජපක්ෂ තම මව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම පිළිබඳව ඔහුගේ ෆේස් බුක් පිටුවේ පළකර ඇති සටහනකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු පවුලේ උදවිය විසින් තම පවුලේ සාමාජිකයින් පීඩාවට පත් කළ අවස්ථාවේ තමන් ඇතුළු සිය පවුල මුහුණ දුන් මානසික පීඩනය අද නාමල් රාජපක්ෂට තේරුම් ගොස් ඇත්දැයි ශවීන් වැඩිදුරටත් එහි ප‍්‍රශ්න කරනවා.

අදාල සටහන් පහතින් නරඹන්න.