Ads 468x60px

.

කාමාතුරයෙක් පැහැර ගත් 06 හැවිරිදි දැරිය පැය තුනක මෙහෙයුමකින් පසු සොයාගත් හැටි (පින්තුර)


පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සය හැවිරිදි දැරියක් පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසි යේ රථ වාහන අංශ නිළධාරින් හා ගම්වාසීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක මෙහෙයුමකින් පසු දැරිය බේරා ගැනීමට හැකි වූ බවත්, සැකකාර පුද්ගලයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ පැහැර ගෙන කැලෑවක සගවාගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

"නතාෂාගේ ලස්සනට තමයි මම ආකර්ෂණය වුනේ" - ප්‍රිහාන් හා නතාෂාගේ ආදර කතාව


කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගිය මස නව පරපුරේ ගායන ශිල්පි ප්‍රිහාන් මඩප්පුලි හා ජනප්‍රිය ගායන ශිල්පිනියක, රංගන ශිල්පිනිය ක සහ නිවේදිකාවක වන නතාෂා පෙරේරා යුග දිවියට එළඹුණා.

පහතින් පලවන්නේ ප්‍රිහාන් හා නතාෂාගේ ආදර කතාවයි..

“මම නතාෂාව පෞද්ගලිකව හඳුනා ගත්තේ 2008 දීයි. කැලුම් ශ්‍රීමාල් පද රචනය කළ ‘යායට පායනා පෝදා සඳ‘ ගීතයෙන් 2009 දී අපි එකතු වුණා. නතාෂාගේ ලස්සනට තමයි මම මුලින්ම ආකර්ෂණය වුණේ. 


නතාෂාව දැක්ක පළමු වතාවේ ඉඳලම එයා ගැන මගෙ හිතේ හැඟීමක් ඇති වෙලා තිබුණා. හැබැයි නතාෂාට මම මගේ කැමැත්ත ප්‍රකාශ කරද්දී

ෆේස් බුක් සමාජ වෙබ් අඩවි හරහා ලංකාවේ දරුදැරියන් බිලිගන්නා 'සයිබර් මාෆියාවක්'


'අන්තර්ජාලය' වූ කලී නවීන තාක්‍ෂණයේ මහිමයෙන් ලෝකයට ලැබුණු අමිල සම්පතකි. එහෙත් වඳුරන්ට දැළිපිහි ලැබුණා සේ, ඇතැම් අය හිතුමතේ අන්තර්ජාලයේ සැරිසැරීමට යෑමෙන් අන්තර්ජාලය, 'ජංජාලයක්' බවට පත්කර ගනිති.

ෆේස් බුක් සමාජ වෙබ් අඩවි හරහා ලංකාවේ දරුදැරියන් බිලිගන්නා 'සයිබර් මාෆියාවක්' ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි ජාතික

ඉන්දියාව ගිනියම් වී 2200ක්‌ මරු තුරුළට


අධික උණුසුම නිසා ඉන්දියාවේ මහා මාර්ග උණු වී ඇත. විජලනයට පත්වූ දහස්‌ ගණන් රෝගීන්ගෙන් එරට රෝහල් පිරී ඇත.

මේ මාරාන්තික උණුසුම් කාලගුණය වැඩියෙන්ම බලපා ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයටය. එහි පමණක්‌ පුද්ගලයන් 1300 ක්‌ මරණයට පත්වී ඇති අතර ඉකුත් වසරේදී වාර්තා වූ මරණ ප්‍රමාණය 447 ක්‌ පමණි.

වැඩිහිටි ජනගහනය, දුප්පතුන් මෙන්ම නිවාස නොමැති ඉන්දීය වැසියන් මේ දරුණු උණුසුම නිසා දැඩි ලෙස බැට කා ඇති අතර මේ නිසා මියගිය

සුපිරි පැලැන්තියේ "පොඩි පොඩි කෑලි" කොපි කිරීමට පුරුදුව සිටින පහළ පංතියේ අයට බීච් පාටි


මීට වසර ගණනාවකට ඉහතදී හික්‌කඩුව මුහුදු වෙරළේ සංවිධානය කර තිබූ එක්‌තරා 'පාටියක්‌' රටේ විශාල ආන්දොලනයක්‌ ඇති කිරීමට සමත් විය. මත්පැන්, තහනම් මත්ද්‍රව්‍ය සහ නිරුවත් අනඟ රැඟුම්වලින් අනූන වූ ඒ ගැන බොහෝ මාධ්‍ය රටට හෙළි කළෝය.

පසුගිය සතියේද එවැනිම 'පුවතක්‌' ගැන වාර්තා වී තිබිණි. ඒ හික්‌කඩුවෙ න් නොව දෙහිවලිනි. මේ පාටිය පැවැත්වුණේ හික්‌කඩුව සිද්ධියෙන්