Ads 468x60px

.

විද්‍යා ඝාතනයෙන් ගම පාලුවෙයි - දුෂණය කර මැරූ යාපනය සිසුවියගේ මිතුරියන් ගමෙනුත් ගිහින්


දුෂණය කර මරා දැමූ කයිට්ස් ප්‍රදේශයේ විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාව ගේ මිතුරියන්ද මේ වන විට ගම හැරදා ගොස් ඇති බව වාර්තා වනවා.

ඇයගේ වයසේ පසුවන ශිෂ්‍යාවන් 4 දෙනකුම පදිංචිය සඳහා මේ වන විට යාපනයට ගොස් තිබෙනවා. මේ ශිෂ්‍යාවන් සිවුදෙනාද අධ්‍යාපනය ලබන්නේ පුන්කුඩුතිව් මධ්‍ය මහා විද්‍යාලයේ.

විද්‍යාගේ ඝාතන සිද්ධියෙන් පසුව ඇයගේ මිතුරියන් සිවුදෙනා දැඩි කම්පනයටත්, භීතියටත් පත්ව ඇති නිසා එම දරුවන් යාපනයේ සිට

පස්‌සේ තේරුණේ මම සමලිංගික සේවනයේ යෙදෙන්නියක්‌ කියලා - සමලිංගික විවාහයක් කරගත් ලංකාවේ තරුණිය


අයර්ලන්තයේ ”නිව්ස්‌ ටෝක්‌” ගුවන් විදුලි සේවයේ, සේවය කරන  දිල්හානි වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක්‌ ඇය විසින් මෙහෙයවනු ලබන ”ග්ලෝබල් විලේඡ්” සජීවී වැඩසටහනේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක්‌ ඉදිරිපත්කොට තිබෙනවා.

සමලිංගික සේවනයේ යෙදෙන්නන් හට විවාහ වීමට අවසර දීමේ නීතිය පසුගියදා අයර්ලන්තය තුළ නීතිගත වුණා. 


පහත පලවන්නේ ඇගේ කතාවයි.

මගේ දෙමව්පියෝ ශ්‍රී ලාංකික. ඔවුන් ඉතාලියේ ජීවත් වන කාලේ තමයි මම ඉපදුනේ. ඒ 1973 වසරේ රෝමයේදී. මගේ ළමා කාලයේදීම අම්මයි

විත්‍යා ට යුක්තිය ඉල්ලා සිටි උතුරේ විරෝධතා කරුවන් දකුණට ඉගැන්වූ අලුත් පාඩම


විත්‍යා සහ ඉසිප්‍රියා - ඉසිප්‍රියා දූෂණය කර මරාදැමූ පසු ගලාගිය ලේ නොදුටු මිනිසුන්

යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. 

එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ බවක්
පෙනෙන්නට තිබිණි. නමුත් එය දකුණේ දී සිදුවන ‘විරෝධතා විලාසිතා වන්‘ හි තවත් එක් පිටපතක් බවටත් පත් වී තිබිණි යැයි යමෙක් පැවසු

බණ කියන, දැහැමි රටක්‌ ප්‍රාර්ථනය කරන මිනිසුන් සිටින රටක මේ සිදු වන්නේ කුමක්‌ද


පෙරේදා (01 වැනිදා) පුත්තලමේදී දැරියක්‌ පැහැරගෙන ගොස්‌ තිබියදී පොලිස්‌ හා ජනතා මෙහෙයුමකින් මුදාගත් බව පුවත්පත්වලත්, විද්යුත් මාධ්‍යවලත් ප්‍රමුඛතම පුවත බවට පත්ව තිබුණා. 

දරුවා පැහැරගත් අමනයා ද අත්අඩංගුවට ගෙන තිබුණා. දැන් කවුරුත් දන්නා පරිදි සිද්ධිය "රේප් කේස්‌" එකකි. පුවත්පතක බොහෝ විට "රේප්

මධුසමයදා හෝටලයකදී අතුරුදන් වූ මනමාලයා දින හතරකට පසු හමුවෙයි


මනාලිය සමග මධුසමය ගත කිරීමට ගොස්‌ සිටියදී අතුරුදන් වූ බව කියන මනාලයා ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ මහමග ඇවිද යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් දෙල්තොට හෝටලයකින් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ අතුරු දන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිංචි යුද හමුදා සෙබළෙක් බවයි.

විසිතුන් හැවිරිදි තරුණියක සමග මීට මාස හතරකට පෙර විවාහ ගිවිස ගෙන මනමාලිය කැඳවාගෙන තම අලුත සෑදූ නිවසේදී දෙමළ, මුස්‌ලිම්