Ads 468x60px

.

ෆේස්බුක් හරහා වේගයෙන් පැතිර යන හිරුණිකාගේ පිටේ පච්චය ගැන මෙන්න ඇත්ත..


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ සිරුරේ කොටා ඇති පච්චයක් පිලිබඳ කියැවෙන ෆේස්බුක් නිර්මාණයක් පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසා ඇත්තේ එම පෝස්ටරය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු මත පදනම් වූවක් බවයි. 


එම පෝස්ටරය සඳහා යොදාගෙන තිබෙන පච්චය අඩංගු ඡායාරූපය අන්තර්ජාලයෙන් බාගත කරගත් එකක් බව පවසන ඇය එයට තමාගේ කිසිදු සම්බන්දයක් නොමැති බවද පවසා තිබෙනවා.

එහි ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පැතිරුණු පින්තුර කිහිපයක් පහතින්.

එල්ලා වැටෙන පියයුරු හැඩ කරගන්න ගිහින් අවසානේ ජාතික රෝහලේ පිහිට පැතූ රෝගීන්


එල්ලා වැටෙන  පියයුරු හැඩකර, වැඩි බඩ අඩුකර ලස්සන වීම සඳහා  හොර දොස්තරලා සොයා ගොස් චංචාවන්ට ලක්වෙමින් කාන්තාවන්  ඉතා  අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගත් බව වාර්තා වෙයි.

ඒ අනුව එම කාන්තාවන්ගේ ජීවිත පවා බේරා ගැනීමට හැකි වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙනි.

එහි ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත්  පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම්

කොටකෙතන ගෑනු මරන සැබෑ මිනීමරුවෝ කවුද?


කොටකෙතන ගම හරියට විසාලා මහනුවරක් මෙනි.  ඇඳිරි වැටෙනවාත් සමග අමු සොහොනක් බඳුය.  එහි රජයන්නේ භීතිය පමණි. රත්නපුරයේ කහවත්තේ  කොටකෙතන ගමට මේ භීතිය පැමිණ දැන් වසර ගණනාව ක්  ගත වී ගොසිනි. 

එදා මෙදාතුර කොටකෙතන භීතිය නැති කිරීමට ආ ‍පොලීසියේ මහ කෙරුමා වූයේ වාස් ගුණවර්ධනය.  එකල ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි වරයෙකි. ඇතැම් මාධ්‍ය විසින් ඔහු පුම්බනු  ලැබුවේ  අපරාධවල  සුලමුල සොයා ගත හැකි ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂකයෙකු ලෙසිනි.

කොටකෙතන කාන්තා ඝාතන වැල මැඩලීමට කොටකෙතනට ආ වාස් ගුණවර්ධන කහවත්ත මධ්‍ය මහා විදුහ‍ලේ දී ගම්මු ඇමතුවේය. 


කොටකෙතන භීෂණය නතර කිරීමට තමන්ට නොහැකි  වුවහොත් තම ‍පොලිස්  කබාය ගලවා කොටකෙතන වත්තේ රබර් ගසකට අන්ද වන බව ඔහු කීවේය. කොටකෙතන සිද්ධීන් හේතුවෙන් නිල කබාය ගැල

මනමාලි හෝටලේ මනමාලයා අයාලේ - මධුසමයදා රාත්‍රියේ සිද්ධවුනේ මොකක්‌ද?


බොහෝ තරුණ තරුණියන් ආදරයෙන් බැඳි තම ජීවිතය අකාලයේ විනාශ කර ගැනීම පිළිබඳව අප කොතෙක්‌ නම් අසා ඇතිද? "ආදරය අන්ධයි" කියමන ජන සමාජයේ ව්‍යවහාරයට ගැනුණේද ඒ පසුබිම තුළය.

කාමය සිත්වල සඟවා ගෙන ප්‍රේමණීය බස්‌ වහරන අපේ ඇතැම් තරුණයන් ආදරයටද නිගා කරමින් තම පෙම්වතිය අකාලයේ විනාශ කර දමන්නේ සිත් පිත් නැත්තවුන් ලෙසය. 


එමෙන්ම කාමයෙන් මුසපත්ව තම මව සහෝදරිය හෝ දුව හඳුනා ගැනීමට නොහැකි මිනිස්‌ වෙස්‌ ගත් කාමුක මෘගයන් ගැන අපට දැන්

ලංකාව තවදුරටත් ඒ පැත්තටත් මේ පැත්තටත් නැති දේශපාලන පතෝල මැස්‌සක්‌ විය යුතුද?


රාජකීය දෛවඥයා මොනවා කීවත්, බැසිල් රාජපක්‍ෂ මොනවා හිතුවත් පසුගිය අවුරුද්දේ අවසාන කොටස වන විට ලංකාවේ ඡන්දදායකයන් ගෙන් හැට දෙලක්‍ෂයකට රාජපක්‍ෂ ආණ්‌ඩුව එපා වී තිබිණි. 

ජනතාවගේ එම නාඩිය හොඳින් තේරුම් ගත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප.ය කඩාගෙන එළියට බැස්‌ස අතර එ.ජා.ප.ය සමඟ එකතු වී ජනාධිපතිවරණය ජය ගත්තේ ය. ඔහු ලද ඡන්ද ප්‍රමාණය හැට