Ads 468x60px

.

කොල්ලන්ගේ අලුත්ම 'සෙල්ෆී' පිස්සුව (පින්තුර )


ෆේස්බුක් අඩවිය තුල කාලයෙන් කාලයට විවිධ රැලි මතුවී ජනප්‍රිය වීම සුලබ දෙයකි. මේ වන විට ප්‍රචලිත වෙමින් පවතින අලුත්ම රැල්ල වන්නේ 'දඩ සෙල්ෆී' ය. 

මාර්ග නීති කඩ කළ අවස්ථාවක පොලිසියෙන් දඩ නියමකරන විටදී එම ස්ථානයේදී ගන්නා 'සෙල්ෆි' ඡායාරූප ෆේස්බුක් අඩවිය වෙත එක් කිරීම මෙහිදී සිදුවේ. 

ඒ ඡායාරූප වෙනුවෙන් නවතම ෆේස්බුක් පිටුවක් පවා මේ වන විට නිර්මාණය වී ඇති අතර එහි නම වන්නේ 'දඩ selfie"ය. 

එම 'දඩ සෙල්ෆී' පින්තුර කිහිපයක් පහතින්.

මටනං ඇමතිකං ඕන්නෑ. ඒත් සර් වයිෆ්ටනං ඇමති කමක් නැතුවම බෑ වගේ - කෙහෙළියගෙන් පිළිතුරු


හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එජාපයට සම්බන්ධ වීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ බවත්, ඊට පක්ෂ නායකත්වයේ අනුකූලතාවක් නොමැති බවත් පසුගිය සමයේ ජනප්‍රිය පුවතක් විය. 

ඒ බව පැවසූවේ එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාය. රඹුක්වැල්ල මහතා ඊට පිළිතුරුද සැපයීය. එහිදී ඔහු කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කුමකින් ඉල්ලුවත් ඡන්ද ලක්ෂයකට වඩා ගත හැකි තමාට එජාපයට යාමට තරම් අහේනියක් නැති බවයි.

මේ දිනවලද රඹුක්වැල්ල මහතා බොහෝ වෙබ් අඩවි වලට පුවතක් බවට පත්ව තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ බරබරය නිසා කෙසේ හෝ ඇමති කමක්

ආක්ෂා ගැබිනියක් කල ෆේස් බුක් පින්තුර මෙන්න


ආක්ෂා ගැබිනියක ලෙසින් පෙනෙන ජායාරූ කිහිපයක් ෆේස් බුක් සමාජ ජාලය එක් කර වෙත තිබුණා. ඇය එම ජායාරූප ගෙන තිබුනේ යෙහෙළියකගේ සාදයකදී යි.

 එම පින්තුර පහතින්.

ත්‍රස්‌තවාදය අවසන් කළා සේම මහපාරේ ත්‍රස්‌තවාදයත් අවසන් කරනවා නම්


ඊයේ දවස වන විට එතෙක්‌ ගතවූ පැය 36 ක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී 23 දෙනකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා විණි. 

පැය තිස්‌හයක කාලය තුළ එපමණ සංඛ්‍යාවක්‌ රිය අනතුරුවලින් මරණ සංඛ්‍යාවක්‌ සිදුවේ නම් තත්ත්වයෙහි බරපතළකම අමුතුවෙන් කිව යුතු