Ads 468x60px

.

නතාෂා දස ලක්ෂයේ සාරිය වෙඩින් එකට ඇඳලා නෑ, ෆේස් බුක් එකේ ෂෙයාර් කරපු ෆෝටෝ ටිකක් විතරයි - නතාෂාගේ සාරිය ගැන එළි නොවූ රහස


නතාෂා පෙරේරාගේ විවාහ මංගල උත්සවයෙන් අනතුරුව ඇය විසින් මාධ්‍යයට නිකුත් කර තිබුණු ඡායාරූප එකතුව ගැන බොහෝ අය බොහෝ තැන්වල කතාබහ කළා. ඇගේ ඒ සාරියට බොහෝ අයගේ අවධානය යොමු වී තිබුණු නිසා එහි නිර්මාණ ශිල්පිනිය චම්පි සිරිවර්ධන සමග කතාබහ කරන්න අපි තීරණය කළා.

ලංකාවේ මෙහෙම දෙයක් කලින් කරලා නැහැ. විශේෂයෙන්ම ක්‍රිස්ටල් වලින් හැදුව සාරි නිර්මාණයක් මීට කලින් ලංකාවේ නිර්මාණය කළෙත්

"හෙල්මට්" නීතිය කැඩූ යතුරුපැදිකරුවකුගේ වෘෂණ කෝෂ සමඟ සෙල්ලම් කල මහරගම පොලිසියේ ලොක්කා


යතුරුපැදි ධාවනයේදී හිස් ආවරණ හෙවත් හෙල්මට් පැලඳීම නීතියකි. ඒ නීතිය කඩ කරන්නන්ට දඩ ගැසීමේ හෝ නඩු පැවැරීමේ හෝ අයිතිය පොලිසිය සතුය. එහෙත් "හෙල්මට්" නීතිය කැඩූ යතුරුපැදිකරුවකු සොයා ගොස් ඔහුගේ වෘෂණ කෝෂ මිරිකා පහරදී තර්ජනය කිරීමටත්, ඔහුගේ බිරියට හා දියණියට බැන වැදීමටත් පොලිසියට අවසරයක් නැත.

එහෙත් මහරගම පොලිසියේ ලොක්කා එවැන්නක් කර ඇත.

වින්දිතයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ සිද්ධිය සම්බන්ධ යෙන් විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා තීරණය කොට ඇත. 


මේ පරීක්‍ෂණය අදාළ පොලිස් කොට්ඨාසයෙන් පිටස්තර දිස්ත්‍රික්කයක සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පවත්වන ලෙස උපදෙස් ලබාදීම කැපී පෙනේ. "හොරාගෙ අම්මගෙන් පේන අහන" වර්ගයේ පරීක්‍ෂණයක්

ආතල් වැඩි වූ පසු බෙල්ල කැපීමේ සිට සමූහ මිනිස්‌ ඝාතන දක්‌වා දිවෙන මත් සංස්‌කෘතියක සාඩම්බර උරුමකරුවන් වීමට නම්..


ඊයේත්, පෙරේදාත් පුවත්පත්වල තරුණ විසේට කළ මිනීමැරුමක්‌ ගැන ප්‍රවෘත්ති පළවී තිබිණි. අනුරාධපුර නගරයට පැමිණි තරුණයන් පිරිසක්‌ හොඳහැටි ගංජා පානය කර මදි පාඩුවට තවත් මත් පෙත්තක්‌ ද පානය කර තරුණ මදය තිබෙන කොලු ගැටවුන්ගේ වචන වලින් ම කියනවා නම් "සුපිරි ආතල්" එකක්‌ ගෙන තිබේ. 

සුපිරි ආතල් "මොළේ කචල්" වීම දක්‌වා දුරදිග යැමේ ප්‍රතිඵලයවී ඇත්තේ එකෙකුට මැරෙන්නටම කැඩුණු බෝතලයකින් ඇනීම සහ තවත් එකෙකු ට බරපතළ තුවාල සිදු කිරීම ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තිරිසනුන්ට