Ads 468x60px

.

මඩ ගහනකොට එක්කො බඩුවක් හරි ගණිකාවක් කියනවා - නයිට් ක්ලබ් පිංතූර ගැන මල්ෂා කියයි.


බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග රාත්‍රී සමාජ ශාලා තුළ ගන්න‍ා ලද ඡායාරූප කිහිපයක් සමාජ ජාල අඩවි වල පසුගිය දිනවල වේගයෙන් ව්‍යාප්ත වුණා. දිණමින පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් ඇය ඒ ඡායාරූප පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

මේ දවස්වල FB එකේ අරක්කු සිගරට් අතේ තියන් කොල්ලො තුරුලු කරන් ඉන්න පින්තූරවගයක් උණු කැවුම් වගේ Shear වෙනවා. ඒ ගැන

නාමල්ට CID ට එන්න කිව්වෙ නතාශාගේ මඟුල ගැන අහන්නලු!


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 12 වන සිකුරාදා පැමිණෙන ලෙස ඉල්ලීමක් ඇතැයි ඔහු විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ කරන ලද සඳහනක් සම්බන්ධ යෙන් ප්‍රතිචාර දක්වමින් පොලීසිය කියා සිටියේ තමන් එවැනි කැඳවීමක් නොකළ බවයි. 

නමුත් සත්‍ය වශයෙන්ම නාමල්ව කැඳවා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැඳවා ඇත්තේ පසුගියදා පවත්වනු ලැබූ සුප්‍රසිද්ධ විවාහ

දඩ සෙල්ෆියේ හෙවත් "පොල්ෆියේ" වාසිය පොලීසියටලු....


රථවාහන පොලිස් නිලධාරින් විසින් දඩ කොළ ලියන අවස්ථාවේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේ රැල්ලක් නිර්මාණය වී ඇති "කොල්ලන්ගේ අලුත්ම 'සෙල්ෆී' පිස්සුව (පින්තුර )" නමින් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

ඒ අනුව ඊයේ දිනයේ ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකොට ඇත්තේ දඩ සෙල්ෆි නොහොත් පොල්ෆියේ වාසිය ඇත්තේ පොලීසියට බවයි. 

එම සෙල්ෆිය යම් අවස්තාවක ඔහුට විරුද්ධවම සාක්ෂියක් හැටියට පොලිසියට භාවිතා කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අදහස් දක්වා තිබුණා.

අද දිනය වන විට අලුතින් එක්වී තිබුණු පොල්ෆි පහතින්.

"පොලිසියේ මහත්මයා" සිය දියණිය හා බිරිඳ ඉදිරිපිට කල කැත වැඩේ..


"කෝෂ" සමග පොලිසියට නොව පොලිසියේ සමහර මහත්වරුන්ට ප්‍රශ්න ඇති බව පෙනෙන්නට තිබේ. පසුගියදා මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරික යෙකුගේ වෘෂණ කෝෂවලින් අල්ලා පොලිසියේ ඉහළ නිලධාරියකු පහරදී තිබුණේ ඒ නිසාය. 

අදාළ පුද්ගලයා (සැකකරුවා) කර තිබූ වරද වූයේ හෙල්මට්‌ නොපැළඳි පුද්ගලයකු යතුරු පැදියේ පිටුපස ආසනයේ හිඳුවාගෙන යාමය. පවතින නීතිය අනුව වැඩේ වැරදිය. එහෙත් ඊට නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ