Ads 468x60px

.

රාජපක්ෂගමට හොල්මන් පවුලක් ඇවිත් - ගමම බියෙන් ඇළලෙයි


තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි කාන්තාවකගේ, පිරිමියකුගේ සහ සුදු ඇඳුමින් සැරැසුණු වයස අවුරුදු 14ක පමණ දැරියකගේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු බියට පත්ව ඇතැයි වාර්තා වේ.

මස් මාංස අනුභව නොකරන හොල්මන් අවතාර විස්වාස නොකරන මධ්‍යම රාත්‍රියේ පවා කුඹුරට වතුර හැරවීමට යන රාජපක්‍ෂගම පදිංචි පනස් හැවිරිදි කාන්තාවක් වන එම්.ජී. ඉන්ද්‍රාවතී මහත්මියද ඉකුත් සතියේ

KFC කෑම සමග බැදපු මීයෙක්!


කැලිෆෝනියාවේ KFC අවන්හලකින් ආහාර මිලදී ගත් පාරිභෝගික යෙකු හට බැදපු කුකුල් මස් සමග මීයෙක් ද සිට හසුව තිබේ. බැදපු කුකුල් මස් ආහාරයට ගැනීමේදී නැට්ටක් වැනි යමක් දුටු ඔහු පරික්ෂා කිරීමේදී

මහින්ද නා, නුග ඇති පන්සල් සොයා මෙහෙයුමක


හිටපු ජනාධිපතිවරයා මේ දිනවල නා ගස්, නුග ගස් තිබෙන වෙහෙර විහාර සෙවීම සඳහා කණ්ඩායමක් පත් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපති වරයාට මේවන විට ඇතිවී තිබෙන නරක දසාව නිසා ඒ සමනය කර ගැනීමට බෝධී පූජා පැවැත්වියයුතු බවට ලැබී තිබෙන ජෝතිෂ්‍ය උපදෙස් අනුව එම බෝධි පූජා පැවැත්විය යුතුව ඇත්තේ නා ගස්, නුග ගස් ඇති විහාරස්ථාන වලය.

පසුගිය දින කිහිපය තුලදී ඔහු බෝධිපූජා පැවැත්වීම සඳහා ‍තෝරාගෙන තිබුණේ එම ගස් දෙවර්ගය ඇති විහාරස්ථාන කිහිපයකි. රාජකීය දෛවඥයා වු සුමනදාස අබේගුණවර්ධන මහතාව ඉවත් කිරීමෙන් පසුව වැල්ලවාය ප්‍රදෙශයේ හිමි නමකගේ උපදෙස් අනුව වැඩ කිරීමට හිටපු

ලැගුම්හලකට ගොස්‌ කළ හැකි බොහෝ දේ තිබියදී ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාපතිවරයා බූරු ගහලා.


ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලැගුම්හලක බූරුවා ගසද්දී අත්අඩංගුවට ගත් බව ඊයේ (18) පුවත් වෙබ් අඩවි ගණනාවක පළවී තිබිණි. රැය පහන්වනතුරු බූරුවා ගසමින් සිටින විට පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව එම වැටලීම සිදුකර තිබිණි. 

මේ බූරුවා ගැසූ ජනතා නියෝජිතයන් ගැන අපට කේන්තියටත් වඩා ඇතිවන්නේ දුකකි. ලැගුම්හලකට ගොස්‌ කළ හැකි බොහෝ දේ තිබියදී මේ මෝඩ මනුස්‌සයා කර තිබෙන්නේ බූරුවා ගැසීමය. 

අඩුම වශයෙන් බූරුවා ගැසීමේ "ක්‍රීඩාව" අතිශය ජනප්‍රිය මළ ගෙදරක්‌ හෝ ඒ ප්‍රදේශයේ මේ හාදයාට හොයාගන්නට තිබුණේ නැද්ද? එක්‌කෝ මේ ප්‍රාදේශීය සභාවේ මහත්මයා දේශපාලනයට ආධුනිකය. එසේත්