Ads 468x60px

.

මෛත්‍රී - මහින්ද මූණවත් නොබලා විනිල් මහතාගේ දියණියගේ කසාදයේ සාක්ෂිකරුවන් වෙයි (වීඩියෝ)


වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අනපේක්ෂිත හමුවක් සිදුව තිබේ. ඒ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ඩබිලිවි. විනිල් මහතාගේ දියණියගේ විවාහ උත්සවයේදීය.

කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි පැවති විවාහ උත්සවයේදි මනමාල පාර්ශවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මනමාලියගේ පාර්ශවයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අසභ්‍ය කොට ඇඳුම පිලිබඳ චෝදනා වලට මල්ෂා පිළිතුරු දෙයි (පින්තුර)


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමේදී සැරසී සිටි ඇඳුම අසභ්‍ය බවට චෝදනා කරමින් නිර්මාණය වුන අපහාසාත්මක පෝස්ටරයක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය තුල සංසරණය වෙමින් පවතී.

කෙසේ නමුත් එම පෝස්ටරය පිලිබඳ අදහස් දක්වමින් සිය නිල ෆේස්බුක් පිටුව වෙත එදින තමා සැරසී සිටි ඇඳුමේ ඡායාරූපය දෙකක් එක් කරන මල්ෂා කුමාරණතුංග මහත්මිය තමා වෙත ලබා දෙන ප්‍රසිද්ධිය පිලිබඳ අදාළ ෆේස්බුක් පිටුව වෙත සිය ස්තුතිය පළ කර සිටියි.

මල්ෂා කුමාරණතුංග මහත්මියගේ පිළිතුර පහතින්,

සිළුමිණේ නිහාල් පී. අබේසිංහට ඉංජිනේරු විශිෂ්ට ජනමාධ්‍ය සම්මානය සහ වතුරෙන් දුවන වාහන


ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධානය කළ ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උලෙළ පසුගියදා පැවති අවස්ථාවේදී එහි සුවිශේෂී සම්මානයක් වන ඉංජිනේරු විශිෂ්ටතා ජනමාධ්‍ය සම්මානය දිනා ගැනීමට සිළුමිණ පුවත්පතේ සම කර්තෘ නිහාල් පී. අබේසිංහ මහතා සමත් විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ලබන වසරේ යෝජිත සභාපති එස්.බී. විජේකෝන් මහතා එම සම්මානය හා අදාළ