Ads 468x60px

.

බයික් එකේ පිටිපස්සේ යනගමන් කතා කළොත් දඩ


යතුරුපැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයා තම අත ඇති ජංගම දුරකතන යේ ඇති SMS පණිවිඩයක් යතුරුපැදිය පැදවූ තැනැත්තාට කියවීම හේතු වෙන් පොලිසිය විසින් අන්තරාදායක රිය පැදවීම යටතේ දඩ ගසා තිබේ.

එම අවස්ථාවේ පොලිසිය සහ යතුරුපදිකරුවා අතර ඇතිවූ සංවාදය පහතින් බලන්න..

සපත්තු දාගෙන මහින්ද පන්සල් ගියබව උදිත් ලෝකෙටම පෙන්නූ හැටි..!


මේ දිනවල මුද්‍රිත මාධ්‍යවල සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල ජනප්‍රිය ඡායාරූපය අප මෙහි පළකර ඇති ඡායාරූපයයි. එම ඡායාරූපය පසුගිය දිනෙක බදුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට හිටපු ජනාධිපතිවරයා සහභාගි වෙමින් සිටියදී ලබාගන්නා ලද්දකි.

මෙය සාමාන්‍ය ෆොටෝ එකක් නොවී විශේෂ ෆොටෝ එකක් වන්නේ හිටපු කතානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ පුත් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා නිසාය.


දේශපාලකයන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් හිස්වැසුම් හා පාවහන් පැළඳ ආගමික ස්ථාන තුළ සිටින ඡායාරූප ඕනෑතරම් අප දැකඇති මුත් මෙය විශේෂ වන්නේ අදාල මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා පැළඳ සිටින පාවහන් හිටපු ජනාධිපතිවරයාගේ සරමෙන් ආවරණය කිරීමට දරන

ෆේස්බුක් තවත් බිල්ලක් සරසවි සිසුවිය එල්ලී මරුට


ෆේස්බුක් මගින් හඳුනා ගත් පෙම්වතකු තමන්ට සිදු කළ අපහාසය දරාගත නොහැකිව විශ්වවිද්‍යාල සිසුවියක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙන පුවතක් යාපනය පලෙයි ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය පලෙයි කරන්දායි ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භානුෂා

රට අවාසනාවන්ත රටක්‌ බවට පත්වීමට අපේම ගොන්කම් සහ තකතීරුකම්...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනු ලබන සමහර කාරණා අසන විට අපට විශාල බියක්‌ දැනේ. ඒ බිය පැන නගින්නේ එක්‌ පැත්තකින් රට ගැන ය. අනෙක්‌ පැත්තෙන් එතුමා ගැන ය. 

කාටත් බය හිතෙන ඒ කතාව කවුරුත් දැනගත යුතුය. 

ඊයේ බොහෝ පුවත්පත්වල ඒ ගැන ප්‍රවෘත්ති පළවී තිබිණි. ගරු ජනාධිපති වරයා කියන ආකාරයට මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රාජ්‍ය ආයතන දෙකක නිලධාරීහු සිටිති. 

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයන් අතරින් ප්‍රධාන වශයෙන් රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බවත්, ඉදිරියේදී ඔවුන්