Ads 468x60px

.

මහින්ද අගමැති වෙන්නේ නැහැ - රනිල්ට අපල නැහැ - ඉන්දික තොටවත්තගෙන් අනාවැකි


මහින්ද රාජපක්ෂ මහතා යනු පිළිම සදා මේ රටේ ජනතාව වන්දනා මාන කිරීමට නියමිතව සිටි පුද්ගලයෙක් බවත් නමුත් දැන් ඔහු ට්‍රැක් එක වරද්දාගෙන ඇති බවත් ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් පවසා තිබේ. 

මහින්ද කිසි දෙනෙක අගමැති නොවන බවත් රනිල්ට ඉදිරියේ අපල නොමැති බවත් ඉන්දික තොටවත්ත මහතා විසින් එම වැඩසටහනේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණි.

ඉන්දික තොටවත්තගේ අනාවැකි ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.

ශ්‍රී ලංකා වෙරළ තීරය ආක්‍රමණය කළ ෆයිසාලියා ෆයිසාලිස්‌ ජීවීන්


මේ දිනවල ශ්‍රී ලංකාවේ බස්‌නාහිර සහ දකුණ අවට මුහුදේ දක්‌නට ලැබෙන ආගන්තුක සත්ව විශේෂයක්‌ නිසයි මේ කලබලය. අපි මේ සත්ව විශේෂය පිළිබදව වැඩිදුර දැන ගැනීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය (නාරා) ආයතනයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතාගෙන් සහ දේශිණී හේරත් මහත්මියගෙන් විමසවෙමු.

ඇත්තටම මේ සත්ව විශේෂය සත්ව ලෝකයේ නීඩාරියා (සීලෙන්ටරේටා) නමැති වංශයට අයත් සත්වයින් කොටසක්‌ ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. ඔවුන්ගෙ සුවිශේෂී හැඩය නිසා පෘතුග්‍රීසි යුධ නැව යන අරුතින් "ෙෆචුගීස්‌ මෑන් ඕ වෝ" නමින්ද මොවුන් හඳුන්වනවා.

නමුත් මේ දිනවල දකුණු සහ බස්‌නාහිර මුහුදු තීරයේ බහුලව දක්‌නට ලැබෙන ෆයිසාලියා ජීවීන් බොහෝ දුරට
ජෙලිෆිෂ් සත්ව විශේෂයට

මේ තොරතුරු ලැබෙන තෙක්‌ මත්ද්‍රව්‍ය නාශක අංශ ආරක්‌ෂක අංශ බම්බු ගැසුවාද..?


'සෙමා' ආයතනය ගැන රටේ බොහෝ දෙනෙක්‌ දන්නා වග සැක නැත. එහෙත් කාගෙත් දැන ගැනීම පිණිස නැවත එය සිහිපත් කරමු. 'සෙමා' (SEMA) යනු උපායමාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනයයි. 

((STRATEGIC ENTERPRISE MANAGEMENT AGENCY)) ශුද්ධ සිංහලෙන් "උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනය"යි. එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය. මෙම සෙමා ආයතනය ගැන ඊයේ පුවත්පත්වල ප්‍රවෘත්තියක්‌ පළවී තිබිණි.

ආයතනය 'සෙමා' වුවත් ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණේ එහි සම්බන්ධී කරණ ලේකම්වරයකු ගැනය. පුවතට අනුව මේ සම්බන්ධීකරණ ලේකම්