Ads 468x60px

.

කොට සාය ඇතුලට LED විදුලි ආලෝකය (පින්තුර)


නව විලාසිතා අත්හදා බැලීමට වයස් භේදයකින් තොරව කාන්තා පාර්ශවය දක්වන්නේ දැඩි උනන්දුවක්. විදේශීය යුවතියක් විසින් ඇය විසින්ම සකසා ගත් අපූරු සායක පින්තූර අන්තර්ජාලයට එක් කර තිබුණේ මෙසේ මේ ආකාරයෙන්. 

විශේෂත්වය වන්නේ එම සායෙහි ඇතුල් පැත්තෙහි විදුලි බුබුළු සවිකර ආලෝකවත් කර තිබීම යි. එම සාය හැඳ සිටින යුවතියගේ ඡායාරූප පෙලක් පහතින් නරඹන්න.

තිර පරීක්ෂණයට පියයුරු පෙන්වන බ්‍රෙසියර් ඇඳන් එන්න කියලා...


නිළියකට නිරුවත්වීම කොයිතරම් මානසිකව බලපාන කරුණක්ද යන්න විමසිය යුතු කරුණක්. ලංකාවේ නිරුවත්වීම යනු නිළියක සිය ගෙල සිඳ ගත්තා හා සමාන වන්නකි. ඒ මේ රටේ කුහක සදාචාර සම්පන්න උපාසක උපාසිකා සමාජයක් අමාරුවෙන් මෙන් නඩත්තු කරගෙන යන නිසායි. 

නිරුවත රහසින් නරඹන්නට මේ සියල්ලෝම කැමති බව නොරහසකි. සත්‍යයකි. නමුත් නිළියකට නිරුවත්වීමට නියෝග නිකුත් කිරීම හෝ

සිරිසේන මහතා මැදමුලනේ හිටපු ජනාධිපති වරයාගේ නිවසේ...


පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කළ ආර්.ඒ.සිරිසේන මහතා ද ඊයේ (01) මැදමුලනේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති විශේෂ උත්සවයට සහභාගී වී තිබෙනවා.

ජනපතිවරණයේ දී ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා අනුකරණය කරමින් කටයුතු කළ අතර මැතිවරණය පැවති දින මහින්ද රාජපක්ෂ මහතා හමු වෙමින් සිරිසේනත් මහින්දට සහාය දුන් බව එහි සිට නිවේදනයක් ද