Ads 468x60px

.

චන්ද්‍රිකා කැලණි පන්සලේදී කරපු කොළොප්පමට මර්වින්ගේ ඇස් රතු වුන හැටි


ආ..මං තමයි 
මේක හැදුවේ.. 
දන්නවද මැඩම්..
- මර්වින් අහලා 

පසුගිය දිනවල චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ඇගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උත්සව ගණනාවකට සම්බන්ධ වුණා.

මේ අතර පසුගිය දිනෙක කැලණිය රජමහා විහාරයේ පැවැති ආශිර්වාද පින්කමකට ඇය එන බව සැලවී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇගෙන් ලකුණු දාගන්නට දැරූ උත්සාහයක් ඇස් රතුවී නිමාවට පත්වූ සිද්ධියක් ආරංචි වෙනවා.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.


බණ්ඩාරනායක මහත්මිය මේ පින්කමට සහභාගි වීම සඳහා සවස 6 ට කැල‚ය පූජා බිමට පැමිණීමට නියමිතව තිබුණත් ඇය එහි පැමිණෙන විට රාත්‍රි 8 පසුවූ බව වාර්තා වුණා. සවස 6 සිටම ඇය බලාපොරොත්තුවෙන්

එක්ව විසූ තරුණියගේ නිරුවත් දර්ශණ ඇතුළත් ලිංගික දර්ශන වෙබ් අඩවියට දැමූ නිරූපණ ශිල්පියා


තමා සමඟ වසර 7ක් එක්ව විසූ තරුණියගේ නිරුවත් දර්ශණ ඇතුළත් වීඩියෝවක් වෙබ් අඩවියට මුදාහළ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියකු

අප මෙසේ අසමු - අපට අද බඩ යන්නේ ඇයි.?


ශ්‍රී ලංකාවේ සුප්‍රකට "ෂෝට්‌ඊට්‌ස්‌" අවන්හලක විකුණූ ආහාරයක තිබී මිය ගිය කැරපොත්තකු හමුවී යයි සතියකට පෙර අපට දැන ගන්නට ලැබිණ. ආරංචියේ හැටියට කැරපොත්තා සිටියේ "චයිනීස්‌ රෝල් එකක්‌" තුළය.

එහි මිල රුපියල් හතළිහකි. රුපියල් හතළිහට රෝස්‌ කුකුළකු සහිත රෝල් එකක්‌ දීමට නොහැක. එබැවින් පාරිභෝගිකයා කැරපොත්තාගෙන් සෑහීමකට පත්විය යුතුය.

ඊට සතියකට පෙර කොළඹ තරු පහේ හෝටලයකින් ආහාර ගත් කිහිප දෙනකුගේ බඩවල් ඉතා නරක ලෙස බුරුල් විය. ඔවුන්ට බඩ ගියේ