Ads 468x60px

.

Facebook නම වෙනස් කරයි!


ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය ඔවුන්ගේ නාමයේ අකුරුවල හැඩය මදක් වෙනස්කොට තිබේ. මීට දින තුනකට පමණ පෙර මෙම වෙනස සිදුකොට ඇති අතර බොහෝ දෙනා එම වෙනස පිලිබඳ තවමත් නොදන්නා බව වාර්තා වේ.

වසර දහයකට පසු මේ ආකාරයෙන් සිය සමාගමේ සන්නම් ලාංජනය වෙනස් කළ ප්‍රථම මෙය වන අතර එමගින්  මුලින් පැවති Facebook නමෙහි a අකුර වෙනුවට වෙනත් a අකුරක් ආදේශ කර තිබේ.

එම වෙනස්කම බලන්න පහතින්. 

ගුගල් ලෝකෙටම නොමිලේ වයි-ෆයි දීමට සුදානම්


ඉතාම මැතකදි ලංකාවේ නගර කිහිපයකට නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දෙනවා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද ? 

පුදුම හිතෙයි නේ..

නිතර නිතර අන්තර්ජාලයට අලුත් නිර්මාණ බිහිකරන ගුගල් සමාගමේ මීළඟ යෝධ පියවර ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දීම

අනියම් බිරිය මිතුරන්ට දූෂණය කරන්නට දී පළා ගිය පෙම්වතා.

අනියම් සැමියා 
මිසින්....

අනියම් බිරිඳ සමග ලැඟුම් හලකට ගොස් එහිදී අදාල කාන්තාව මිතුරන් දෙදෙනෙකුට භාරදී එම පුද්ගලයා පලාගොස් තිබෙන පුවතක් මහනුවර පහල යටවර ප‍්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ