Ads 468x60px

.

වෙරළු කැඩූ ළමුන්ට මර්වින්ගේ දඬුවමක් නරුමයා


නාගසේන ප‍්‍රදේශයේ ප‍්‍රධාන දමිළ පාසැලක පාසැල් ළමුන් තිදෙනෙක්  ගස්බැඳ තිබියදී ප‍්‍රදේශවාසීන් විසින් එම ළමුන් තිදෙනා බේරාගෙන ලිදුල පොලීසියට භාරදී තිබෙන පිලිබඳ පුවතක් ලිදුල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පාසැලේ 6 වන වසරේ අධ්‍යාපනය ලබන මෙම පාසැල් ළමුන් තිදෙනා පාසැල හැර නිවසට යන අතරතුර ප‍්‍රධාන මාර්ගයේ පසෙක නිවසක් අභියස බිමවැටී

හිරුනිකාගේ උදරයෙන් සන්තර්පණය වන අගමැති අපේක්ෂක ෆේස්බුක් වනසයි...


හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිනා පාර්ශ්වයේ කුප්‍රකට ෆේස්බුක් ගිණුමක් ක්‍රියාකරවන්නෙකු විසිනි. ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙනි.

මහින්දගේ අගමැති අපේක්ෂාවන් කුඩුපට්ටම් වී ඇති මොහොතක ඒ සියල්ල පසෙක ලා හිරුනිකාගේ උදරයෙන් සන්තර්පණය වෙන මේ දේශපාලනික ක්‍රියාකාරීත්වය කුමක්ද ? මේ, මල්වට්ටි දෝතින් රැගෙන

ෆේස්බුක් ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබුණ නින්දිත ඡන්ද අපෙක්ෂකයෙකුගේ පෝස්ටරය


මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෝස්ටර රටපුරා බහුතර අපෙක්ෂක පිරිසක් දැනටමත් අලවා අවසන්ය. ඒ අතර ඉතාමත් නින්දිත අයුරින් ප්‍රදර්ශනය වන පෝස්ටර් විවිධ පොදු ස්ථානවල දැකිය හැකිය.

මෙම ඡායාරූපය මහනුවර දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථයක මගීන්ට දිස්වන අයුරින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගෙන තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා අපෙක්ෂකයකුගේ ඡන්ද පෝස්ටරයකි. 


නමුත් එය අලවා ඇත්තේ කුමන තැනකද යන්නවත් ඇලවූවන් නොදැන සිටියා විය හැකිය. බුදු රජාණන්වහන්සේගේ මුහුණ වැසෙන සේ බසයේ