Ads 468x60px

.

අයිෆල් කුළුණ ඉදිරිපිට මහ දහවල් නිරුවත් වෙලා සෙල්ෆි ඡායාරූපයක් ගත් තරුණිය


ප්‍රංශයේ පැරිස් නුවර කිවුවොත් ලොව පුරා කාටත් අමතක නොවන ස්ථානයක්. ඒ තමයි ලෝකප්‍රසිද්ධ  අයිෆල් කුළුණ එහි පිහිටා තිබීම. මේ නිසා එය පැරිසියේ සදාතනික සිහිවටනය ලෙස සැලකෙනවා. 

මෙම කුළුණේ ඇන්ටනාව සමග එහි සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063)ක් පමණ වෙනවා. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කර ක්‍රි.ව 1889 දි එය අවසානවි තිබෙනවා.

ඉතින් ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙය විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබීමත් අමුතුවෙන් කියන්න ඕන කතාවක් නොවන්නේ දැන් කියන්න යන මේ අලුත්ම අලුත් කතාව නිසයි.

ඒ තමයි පහත ඡායා රූපවල සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක  වන ස්විස්ටර්ලන්ත ජාතික මිලෝ මොයිර් (31) තරුණිය සම්පූර්ණයෙන් නිරුවත් වෙමින් සෙල්ෆි ඡායා රූපයකට තවත් සංචාරකයින් පිරිසක්

සෙල්ෆි ගන්න එකත් මරණීයයි (පින්තුර)


සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවිය හැකි මාරාන්තික අනතුරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියානු රජය මගින් දියත් කොට තිබෙනවා. ඒ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ පුද්ගල මරණ

ඔබටත් සල්ලි ඕනෙද, වීඩියෝ දැම්මොත් ඔබට සල්ලි දෙන්න Facebook සුදානම්


ෆේස්බුක් සමාජ ජාලය තුළ වීඩියෝ පට පළ කරන වීඩියෝ නිර්මාණ කරුවන් රැසක් සිටිනවා. විනෝදයට මෙන්ම වෙනත් අරමුණු වෙනුවෙන් මෙලෙස වීඩියෝ පට පළ කරන මෙම වීඩියෝ නිර්මාණකරුවන්ට  මුදල් ගෙවීමට ෆේස්බුක්  ආයතනය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ අදාළ වීඩියෝ දර්ශන අතරතුර වෙළඳ දැන්වීම් විකාශය වන පරිදි සැකසූ වීඩියෝ පට සදහා මෙලෙස

මන්තර මතුරා දෂ්ට කළ සර්පයා ළඟට ගේන වෙද මහත්තයෙක්.

මිනිස්සු විවිධාකාරය. ඇතැම් හු තවත් ජීවිතයක් වනසා ප‍්‍රමෝදයට පත්වෙති. තවත් කෙනෙක් මිනිසෙකුට ජීවිතයදී එම සතුට ලබති. වෛද්‍ය වරු දෙවිවරු සේ මිනිස් සන්තානය තුළ ජීවත් වන්නේ ඔවුන් මිනිසුන්ට ජීවිතය දෙන උදාර මිනිස් කොට්ඨාසයක් බැවිනි.

සර්ප විස වෙදකම ද උරුම කර ගෙන 1947 වසරේ හිනිදුම්පත්තුවට සේන්දු වන ධර්මදාස කොඩිකාර මහතා ද මරණය සමග සටන් වැදුණු මිනිස් ජීවිත දහසකට අධික ගණනකට ජීවත් වීමේ වරම උදාකර දුන් අපේ කාලයේ දෙවි කෙනෙකි. 


නෙළුව කඩිහිංගල ප‍්‍රදේශයේ පදිංචිවී සිටින කොඩිකාර මහතා, 1940 දශකය අග භාගයේදී රුපියල් තිහක මුදලකට (රු. 30) කඩිහිංගල ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර දහයක් මිලදී ගෙන ඇති අතර, ඒ සර්ප විස වෙදකමට අවශ්‍ය බෙහෙත් පැළෑටි වගා කිරීම සඳහාය.

ඔහු තම අතීතය දිගහැරියේ මේ අයුරිනි.

 
මාරඹ නයි වෙදමහත්තයා තමයි මගේ ගුරුවරයා. මං අකුරැස්ස ප‍්‍රදේශයේ වෙළෙඳසලක වැඩ
ගිහින් හිටියා. ඔය කාලේ නයි වෙදමහත්තයා ළඟට රෝගියෙක් අරන් යන වෙලාවේ මමත් ගියා. මටත් මේ වෙදකම ඉගෙන