Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

බ්ලූ වෙබ් අඩවි වැහුව නිසා ලංකාවේ කොල්ලන්ගේ අසහනය වැඩිවෙලා - යුරේනි


පසුගිය කාලය තුල අන්තර්ජාලයේ බොහෝ දෙනා කතා කළ චරිතයකි යුරේනි නොෂිකා, කෙටි ඇඳුමකින් සැරසී ඇය විසින් ඉදිරිපත් කළ වැඩසටහනක් අන්තර්ජාලයේ කෙටි කලක් තුල ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබූ අතර ඒ අනුව සමාජ ජාල වල බොහෝ දෙනා ඇයව විවේචනයට ලක්කොට තිබුණා. 

පසුව ඇය විසින් "ලංකාවේ පිරිමින්ගේ අසහනය වැඩියි" යනුවෙන් කළ ප්‍රකාශය නිසාවෙන්ද ඇය නැවතත් අන්තර්ජාලයේ "මාතෘකාවක්" බවට පත්වුණා. මේ සියල්ල පිළිබඳව ඇය සවිස්තරව රාවය පුවත්පතට දැක්වූ අදහස් බලන්න පහතින්.

"කාන්තාවක් පිරිමියෙක්ව දූෂණය කළා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. කාන්තාවක් විසින් කාන්තාවක් දූෂණය කළ බවක් ඇහෙන්නෙත් ඉතා කලාතුරකින්. ගෑනු පාර්ශ්වය පිරිමින්ගේ අසහනය වැඩි කරන්න

රජයේ ආදායම් භාර නිලධාරියා සුරාසල් වසනවා කී විට ඔලුවේ අතගසා ගැනීම...


2020 වනතුරුත් රට දුවන්නේ අරක්‌කු වලින්ද?

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (09 දා) ප්‍රකාශයට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 

එහිදී කළ දේශනයේදී ජනාධිපතිවරයා කීවේ, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වෙනුවෙන් සුරාසල් දින තුනක්‌ වසා දැමීමට තීරණය කළ පසු රජයේ ආදායම් භාර නිලධාරියා ඔළුවේ අත ගසාගත් බවය.

රජයේ ආදායම් භාර නිලධාරියා ඔලුවේ අත ගසාගෙන විස්‌සෝප වූයේ හවසට හීන් අඩියක්‌ නොගසා දින තුනක්‌ ගත කරන්නේ කොහොමද