Ads 468x60px

.

මම ප්‍රෙග්නන්ට් නම් තව මාස හයකින් හතකින් බලාගන්න පුළුවන් හිරුණිකා කතා කරයි (වීඩියෝ)


හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. ඒ පිළිබඳව වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහයෙන් පසුව මුල්වරට මාධ්‍යක් ඉදිරියේ පලකළ අදහස් බලන්න පහතින්.

මම මේ කියන්නේ හරියට මුදලක් ලැබෙනවා වගේ ඕපාදූප හොයන ඔහේ කියවන අයටයි – සමිතා


ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයෙන් සමිතා මුදුන්කොටුවට අසාධ්‍ය වුණා කියලා ආරංචි වුණා. ඒ ගැන අහන්න සහ ඇගේ කලා ජීවිතයේ තොරතුරු විමසන්න සංගීත ක්ෂේත්‍රයේ ලයාන්විත හඬ වූ සමිතාව අපි එකතු කරගත්තා. මේ සමිතා ගැන තොරතුරුයි.

සමිතා ඉන්ෆ්ලුවෙන්සා H1N1 රෝගයෙන් අසාධ්‍ය වුණා කියලා ආරංචියි. දැන් අසනීප තත්ත්වය කොහොමද?


දැන් නම් අසනීප තත්ත්වය හුඟක් දුරට හොඳයි. අසනීප වුණු ගමන්ම ප්‍රතිකාර සඳහා යොමුවුණා. ඒ නිසයි ඉක්මනට සුව වෙන්න ලැබුණේ.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ආතල් එකක් දී මුළු පර්ස් එකම සුද්ද කරන අපේ රටේ නයිට් ක්ලබ් කෙල්ලෝ


නයිට්‌ ක්‌ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා කියූ විට අපගේ සිතට ඇති වන්නේ සල්ලිකාර නොසන්ඩාලයින් ගැවසෙන සමාජ ශාලාවක්‌ ලෙසිනි. නයිට්‌ ක්‌ලබ් ගියොත් විනාශයි. මුළු සේසතම නැති කරගත්තට පස්‌සෙ තමයි නයිට්‌ ක්‌ලබ් යන එක නතර වෙන්නෙ. 

සමහරු නයිට්‌ ක්‌ලබ් යැම ගැන පවසති. පසුගිය කාලයේ ජනප්‍රිය දේශපාලනඥයන්ගේ පුත්‍රයන් කොළඹ නගරයේ පිහිටි නයිට්‌ ක්‌ලබ් වෙත ගොස්‌ කළ අශෝභන ක්‍රියා ගැනද අසන්නට ලැබුණි.

නයිට්‌ ක්‌ලබ් හෙවත් රාත්‍රී සමාජශාලා මේ තරම් තරුණ පිරිස අතර ජනප්‍රිය සහ සමාජයේ ඇතැම් පිරිස්‌ මීට එරෙහිව කතා කරන්නේ ඇයි දැයි

මගේ අනාවැකිය වැරදුනා..... කාටත් වරදිනවා - සුමනදාස අබේගුණවර්ධන


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජකීය ජ්‍යෙතිෂඥයා ලෙස පසුගිය රජය සමයේ ක්‍රියාකළ ප්‍රවීණ ජ්‍යෙතිෂ සුමනදාස අබේගුණවර්ධන මහතා වරින් වර මාධ්‍යයේ කතාබහට ලක්‌වන චරිතයකි. ඊයේ පෙරේදා දවසක සුමනදාස මහතාගේ නම හිටපු කලා - සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රචාරය කළේය.

ඔහු සුමනදාස මහතාව හෑල්ලුවට පත්කර තිබුණි. ඒකනායක මහතාගේ මෙම ප්‍රකාශය සියලුම විද්යුත් නාලිකාවල විකාශනය විය. සුමනදාස මහතා මාධ්‍යයට හොඳ මාතෘකාවක්‌ වීම නිසා ඔහු පුවත් මවන්නෙකු