Ads 468x60px

.

අන්තර් ජාලයේ මෙන්ම මූණු පොතේද සීග්‍රයෙන් සංසරණය වන මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය


මේ වන විට අන්තර් ජාලයේ මෙන්ම මූණු පොතේද සීග්‍රයෙන් සංසරණය වන මහින්ද රාජපක්ෂගේ මෑත කාලීන ඡායාරූප පිළිබඳව ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට්ගෙන් ඔහුගේ හිතවතෙකු කරුණු විමසූ කල ඔහු පවසා ඇත්තේ ‘ලොක්කට ඩිප්ප්‍රෙෂන්. 

හැම වෙලාවෙම කන එකමයි වැඩේ. කොච්චර එපා කිව්වත් අහන්නෑ. උදේට හොඳට මුං ඇට කිරිබත් කාලා ඒ ගමන්ම පෑන් කේකුත් ඉල්ලනවා. ඩිප්ප්‍රෙෂන් වැඩිවුනාම මිනිස්සු කනව වැඩියිනෙ.  ඒකයි දැන් අවුට් ඔෆ් ෂේප් ගිහිල්ලා ඉන්නෙ. ආයිත් අගමැති වෙලා ඇගට මසාජ්

පෙම් සිහිනේ ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන යුගදිවියට


යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන ප්‍රදීප් රංගන යුගදිවියට එළඹෙන බවට අප වෙත වාර්තා වුණා. මෑත කාලයේ එළිදැක්වූ පෙම් සිහිනේ ගීතයෙන් යොවුන් පරපුර අතර පෙරළියක් ඇති  කළ ඔහුගේ අතගන්නා වාසනාවන්තිය වන්නේ ප්‍රසාදිනි වේ.

ප්‍රදීප් රංගන වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන අතරතුර සංගීත ක්ෂේත්‍රයට ද එක්වූ අතර ඔහු ගායනා කළ ගීත රැසක්ම මේ වන විටත්

Jourdan ගේ සම්පූර්ණයෙන් නිරුවත් වූ උඩුකය දෑතින් වහගන්න බැරිවෙයි (පින්තුර)


ලොව ජනප්‍රිය නිරුපිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Jourdan Dunn ගැන ඇතැම් විට ඔබ අසා ඇත. ලොවපුරා සිටින නිරූපිකාවන් අතර ඇයත් ඉදිරිපෙළ සිටින තැනැත්තියක්. මෑතකදී ඇය අමුතුම ආකාරයේ ඡායාරූප පෙළකට පෙනී සිටින පුවතක් තමයි දැන් කියන්න යන්නේ.

ඇය රියෝද ජැනීරෝ වෙරළ තීරයේ අඩ නිරුවත් ඡායාරූප පෙළකට පෙනී සිට ගනු ලැබූ ඡායාරූප රැසක් මේවන විට අන්තර්ජාලයේ දැකිය හැකියි. මෙම ඡායාරූප පෙළේ විශේෂත්වය වන්නේ ඡායාරූප රැසක් සඳහා ඇය උඩුකය කොටස සම්පූර්ණයෙන් නිරුවත් කර ගැනීමයි. 


එසේම යටිකය කොටස දේදුන්නක පැහැය ගත් ඇඳුමකින් සැරසී සිටීමද මෙම ඡායා රූප අතර දැකිය හැකිය. පහත දැක්වෙන්නේ ඇය විසින් එසේ ගනු ලැබූ ඡායා රූප‍ පෙළකි.

පොලිසිය අතපය හකුළා කට පියාගෙන සිටියේ ඇය සුපිරි මෝටර් රියකින් පැමිණි සල්ලිකාරියක් නිසාද


මහපාරේ විනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ රථවාහන පොලිසියටය. මාර්ගයේ ධාවනය වන ලොකු කුඩා වාහන මාර්ග නීති කඩකරන්නේදැයි සොයා බලනු ලබන්නේ ඔවුන් විසිනි. රථවාහන පොලිසියට රියැදුරන්ගෙන් එල්ලවන චෝදනාද එමටය. 

ඒ අතර වැඩිපුර ඇත්තේ අනවශ්‍ය ලෙස දඩ ගැසීම්, පගාව ගැනීම් වැනි චෝදනාය. එහෙත් කිසිවකු පොලිසියේ මුහුණට මේ කිසිදු චෝදනාවක් එල්ල කරන්නේ නැත. එහෙත් ඉකුත් 15 වැනිදා තලංගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට අලුත් අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. 

ඒ, මාර්ග නීති කඩකරමින් රිය පැදවූ කාන්තාවකට ලබාදුන් දඩ කොළය ද ඉරා දමා යකා නැටීම නිසාය. අතදරුවකු උකුලේ හොවාගෙන මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය පැදවූ මේ කාන්තාවට එරෙහිව තලංගම