Ads 468x60px

.

කිම් නැවතත් නිරුවත් වෙයි (පින්තුර)


හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් නිරුවත්ව රිදී පැහැ තීන්ත නා සිටින ඡායාරූපයක් Instagram වෙත එක්කොට තිබෙනවා. 

2011 වසරේ ඇය විසින් ගත් නිරුවත් ඡායාරූප එකතුවක් සඟරාවක පළවීමෙන් පසු සිත්තැවුලට පත් කිම් මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරියේ සළු පිලි උනා දමා ඡායාරූප වලට පෙනී නොසිටින බවයි.

කෙසේ නමුත් ඇය මෙවර සිය නිරුවත රිදී පැහැ තීන්තයෙන් ආවරණය කොටගෙන ඡායාරූප ගෙන තිබුනේ මෙලෙසිනි. 

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

BMW අක්කා ගැන ෆේස් බුකියේ පළවුණු රසකතා


පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ පුවත් මැවූ BMW කාන්තාව පිළිබඳව අන්තර්ජාලය පුරා විවිධ නිර්මාණාත්මක පෝස්ට් පලවී තිබෙනවා. එමෙන්ම ෆේස්බුක් පිටුද ඇයගේ නමින් ආරම්භ වී ඇති අතර එම පිටුවල පලවූ අදහස් කිහිපයක් පහතින්....