Ads 468x60px

.

බීපු එක්කෙනෙක් මගේ කිහිල්ලට යටින් අතක් දැම්මා - අකුරැස්සේ මහින්දගේ සිද්ධියට මැදිවූ තැනැත්තා කතා කරයි!


ඉකුත් 21 වැනිදා අකුරැස්ස නගරයේ පැවැති සන්ධාන රැලියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇල්ලීමේ සිදුවීමක් හේතුවෙන් ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව එම සිදුවීමට මැදි වූ වෘතියෙන් ග්‍රාම සේවා නිලධාරියෙක් වන ඩබ්ලිව්. විජේසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

මම යතුරු පැදියට ඉන්ධන ගන්න අකුරැස්ස නගරයේ ඉන්ධන පිරවුම් හලට ගියා. එදා මගේ නිවාඩු දවස. එවිට විශාල වර්ශාවක් කඩාගෙන වැටුණා. සුළු වේලාවකදී මහින්ද මහත්තයා එන බවට ආරංචි වූ නිසා

බඩ අල්ලන් හිනාවෙන්න - සිංහල සින්දු ඇහෙන්නේ මෙහෙමද..? (වීඩියෝ)


ගීත වල සත්‍ය පද මාලාවලට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයන් දෙන වචන එම ගීත ශ්‍රවණය කිරීමේදී ඔබට ඇසී ඇතුවා නිසැකය. මේ වැරදියට ඇසෙන එවන් වචන වලින් යුත් ගීත ගොන්නක් පිලිබඳ සැකසූ වීඩියෝවකි. වීඩියෝව නිර්මාණය කිරීමට යොදාගෙන ඇත්තේ #MisheardSinhalaLyrics නම් වූ twitter hashtag එක හරහා ලැබුණු අදහස් ය.

වීඩියෝව පහතින් නරඹන්න.

ජනපති හා අගමැති Facebook එකේ නිරුවත් කළ කොළුවා..


ජනාධිපති හා අගමැතිවරයාගේ මුහුණු කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සමඟ බද්ධ කර Facebook ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධ යෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවකු පිලිබඳ පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අදාළ සිසුවා අම්බලන්තොට පදිංචි උසස් පෙළ හදාරන්නෙක් බවයි. ජනාධිපති, අගමැතිවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ මුහුණු උපයෝගි කර ගනිමින් නිරුවත් ඡායාරූප හා අසභ්‍ය තොරතුරු