Ads 468x60px

.

මැතිවරණය ගැන අලුත්ම ජ්‍යෝතිශ්‍ය අනාවැකිය මෙන්න (වීඩියෝ)


ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බව ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ජයග්‍රහණය කරන බවත් නිවැරදි ලෙස කී

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

මහින්ද ජිප්සීස් නායකයාගෙන් වන්දි ඉල්ලයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හා මඩ ප්‍රහාරයන්ට එරෙහිව ඒ මහතාගේ උපදෙස් පිට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජේ‍යෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් පිරිසක් තීරණය කළ බවත් එසේ අපහාස කළ පස් දෙනකුට රුපියල් කෝටි 550ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යැවූ බවත් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් කෝටි 100ක්ද, පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාගෙන් රුපියල් කෝටි 200ක්ද, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර

රටටම Internet දෙන්න Google ලංකාවට


ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම  සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර අද (28) උදෑසන ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය වන අතර ඒ අනුව උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල්

හෙළු පින්තූර ගනිමින් පිස්සු කෙළිය පේරාදෙණි සරසවි සිසුසිසුවියන්ට මොකද වුනේ - ඇත්ත කතාව


පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල 3 වසරේ සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක් ඔයක නාන්නට ගොස් බීමත්ව නිරුවතින් අශෝභන ලෙස හැසිරීම නිසා ඊයේ කලබගෑනියක් හටගත්තා.

පේරාදෙණියේ කළුගමුව පිගන් සංස්ථාව පාරේ ඇති මහවැලි ග`ග ආශ්‍රිත කුඩා ඔයේ දිය නෑමේ අටියෙන් යතුරු පැදි තුනකින් මෙම පිරිස පැමිණ ඇත්තේ ඊයේ දහවල් කාලයේය. 


අනතුරුව ඔය අසළදී මත්පැන් බෝතල් කඩාගෙන ඔවුන් සප්පායම් වෙමින් සිටිනු එම ගම්වාසීන් දැක ඇත. මෙම ඔය අසළ නිවාස කිහිපයක්