Ads 468x60px

.

තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි...!


2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු

'ඔප්පු කළොත් බෙල්ල කපා ගන්නවා' - මහින්දගේ අමුතු කතාව


සිය පොරොන්දු පත්‍රිකාවේ තිබෙන සියලු දෑ ඉටුකිරීමට මුදල් තිබෙන බවත්, තමාට අමෙරිකානු ඩොලර් බිලියන 18ක් නොව එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළහොත් පිහියකින් බෙල්ල කපා ගන්නා බවත් හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 03වැනි දා හොරණදී පැවැති ජන රැළියක් අමතමිනි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවා.

"අපේ පොරොන්දු පත්‍රයේ තියෙන සියලු කාර්යයන් කිරීම සඳහා අපට මුදල් තියෙනවා. මුදල් සොයාගන්න හැටි අපි දන්නවා. අනිත් එක

යුරේනිගේ මිලියන හතක් වටිනා කාරය (පින්තුර)


ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන යුරේනි නොශිකා විසින් මිලදී ගත් මෝටර් රථය පිලිබඳ මේ වනවිට කතාබහට ලක්ව තිබේ. යුරේනි විසින් මිලදීගෙන ඇත්තේ මිලියන හතක් පමණ වටිනාකමක් යුතු Honda S660 වර්ගයේ මෝටර් රථයකි. 

මෙම රථයේ Limited Edition යටතේ මෝටර් රථ 660 ක් පමණක් නිපදවා ඇති අතර යුරේනිගේ මෝටර් රථය ඇතුළුව මෝටර් රථ දෙකක් ලංකාවට ගෙනවිත් තිබේ. 

එහි පින්තුර කිහිපයක් පහතින්.

නටාෂාගේ ෆේස් බුක් ගිණුම hack කර වෙන වෙන ඒවා දාලා


ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන නටාෂා රත්නායකගේ ෆේස් බුක් ගිණුම hack කර ඇති බවට වාර්තා වෙනවා.  ඒ ඇයගේම දන්නා හදුනන

බුද්ධි අංශ වාර්තා මගින් ජය පරාජය හදුනාගන්නට හැකිනම් මැතිවරණ පවත්වන්නේ ඇයි..?


මැතිවරණයට පෙරාතුව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගිය සතියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිනන්නේ කවුරුන්ද යන්න ගැන සිදු කළ සමීක්ෂණයක් ලෙස බුද්ධි අංශ වාර්තාව ලබා දුන් බව අප වෙත වාර්තා වුණා.

මෙවර මහමැතිවරණයට ජනතාව ඇන්දවීමට විවිධ අය යොදාගන්නා උපක්‍රම අතර පසුගිය සතියේ ජනප්‍රිය මාතෘතාවක්වී තිබුනේ එම බුද්ධි