Ads 468x60px

.

'තාජුදීන් සමඟ මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ' - යසාරා සිය හඬ අවදි කරයි!


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය ස්වාභාවික  අනතුරක් නොව මිනීමැරුමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ යට දැනුම් දීමෙන් පසු ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්වයන් නිසාම 'යසාරා අබේනායක' යන නමද මේ දිනවල නැවතත් කරළියට පැමිණ ඇත.

ඒ නිසාම යසාරා අබේනායක මෙනෙවිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි මස 15 වනදා ලබා දුන් ප්‍රකාශය අඩංගු ප්‍රවෘත්තිය නැවත පල කිරීමට අපි තීරණය කළෙමු. පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයයි.

"2012 වසරේදී රිය අනතුරකින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සමඟ තමාගේ කිසිඳු සම්බන්ධතාවක් නොතිබූ බවද කිසි දිනෙක එම ක්‍රීඩකයා ව මුණ ගැසී හෝ නොමැති බවද යසාරා අබේනායක මෙනෙවිය පවසා

රතුකුරුසෙ ජීප් එකෙන් සුපර් මාර්කට් ගිය වසීම් රියැදුරු අසුනේදීම දැවී අඟුරු වුනේ කොහොමද.?


අද උදෑසන වළ දමා තිබුණ තැනින් ගොඩගැනුණ මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පසුගිය රජය සමයේ රිය අනතුරකින් මියගිය බවට පොලිසිය තීරණය කර ඒ ගැන පරීක්ෂණ නවතා තිබී නව රජයෙන් නැවත සොයා බැලූණ පසු ඝාතනයක් බවට හඳුනාගත් මරණයකි.

වසීම්ගේ ඥාතීන්ද මේ ගැන පසුගිය කාලයේ කථාකරන්නට බියවී සිටි බව පැවසුණා. මොහොමඞ් වසීම් තාජුදීන් නමැති මෙම යොවුන් රගර්

තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන් (පින්තුර ‍සහ වීඩියෝ)


වසීම් තාජුඞීන්ගේ මළ සිරුර ගොඩගැනීමෙන් පසුව මහින්දට එරෙහිව උද්ඝෝෂණයක්. මළ සිරුර කැබ් රථයෙන් ගෙන යන අවස්ථාවේ රැස්ව සිටි පිරිස් විසින් හිටපු ජනපතිවරයාට විරෝධය පලකරෙන පුවරු පෙන්වමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා. 

එම අවස්ථාවේ ඡායාරූප බලන්න පහතින්

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

සාක්ෂිත් රැගෙන තාජුඩීන් අද යළිත් නැගිටියි


මෝටර් රථය තුළ පිලිස්සී මියගොස් සිටි මෙරට සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු වන මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මළ සිරුර අධිකරණ නියෝගයට අනුව අද (10) පෙරවරුවේ යළිත් ගොඩ ගැනීමට නියමිතයි.

ඒ, දෙහිවල අංක 6 මුහදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පිහිටි සුසාන භුමියේ දී. තාජුඩීන්ගේ සිරුර ගොඩ ගෙන යළි මරණ පරීක්ෂණයක් පැවැත්විය