Ads 468x60px

.

ඉන්දියාවේ නිල් චිත්‍රපට තහනමට විරෝධය පා නිරුවත් වුනු රියලිටි තරුව (පින්තුර)


බිග් බොස් රියැලටි වැඩසටහනේ රියලිටි තරුවක් වූ සොෆියා හයට් විසින් ඉන්දියාවේ පසුගියදා සිදුකරන ලද නිල් චිත්‍රපට තහනමට විරෝධය පා නිරුවත් වී තිබේ. ඇය ට්විටර් සමාජ ජාලය වෙත නිරුවත් ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ නිල් චිත්‍රපට තහනමට

සීබී රත්නායකගේ රියදුරු දිවි නසාගෙනද..? මරලාද..? ( වීඩියෝ)


පසුගිය රජය සමයේ පුද්ගලික ප්‍රවාහන ඇමතිවරයාව සිටි සී.බී. රත්නායක මහතාගේ රියදුරුගේ මළ සිරුර ඒ මහතාට අයත් කොළඹ මළලසේකර මාවතේ නිල නිවසක තිබී පොලිසිය විසින් ඊයේ සවස සොයා ගත්තා.

දින දෙක තුනකට පෙර දිවිනසාගත් ආකාරයක් දිස්වූ මෘත දේහය පරීක්ෂා කිරීමේදී සිරුර අසළ පානය කරන ලද බවට සැකකෙරෙන වස කුප්පියක් හා ලියුමක් හමුවී තිබුණා. එම ලියුමේ සඳහන්ව තිබී ඇත්තේ

මැතිවරණ කොමසාරිස්‌වරයා "මාරයි"


මෑත ඉතිහාසයේ මැතිවරණ කොමසාරිස්‌වරයකු විසින් නිකුත් කළ වැඩිම නියෝග ප්‍රමාණය නිකුත් කර ඇත්තේ වත්මන් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතායි. පසුගිය මැතිවරණවලදී මෙවැනි තත්ත්වයක්‌ අත්දුටුවේ නැති බව විශ්වාසයෙන් යුතුව කිව යුතුව ඇත. 

මැතිවරණ කොමසාරිස්‌වරයාම කියන පරිදි මෙවර, කිසිදු සාධාරණ හේතු වක්‌ නොමැතිව රාජ්‍ය නිලධාරීන් සැලකියයුතු ප්‍රමාණයක්‌ මැතිවරණ