Ads 468x60px

.

මෛත්‍රිපාල මහින්දට යැවූ විශේෂ ලිපිය මෙන්න..


වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට විශේෂ ලිපියක් අද යවා ඇත. පිටු 5 කින් යුතු දීර්ඝ ලිපියක් වන එය පහත පරිදිය. 

පුතාට වසීම්ගේ නම දැම්ම රගර් ක්‍රීඩකයාගේ මාමා කියන කතාව...


පසුගියදා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය නැවත ගොඩගැනීමත් සමඟින් රටපුරා ඒ පිළිබඳව විවිධ පුවත් මැවෙන්නට වුණා.

එමෙන්ම බොහෝ පිරිසක් මෙහි අවසන් තීන්දුව සම්බන්දයෙන්ද විමසිල්ලෙන් පසුවන අතර මේ වන විට වසීම් තාජුදීන්ගේ මාමා වන ෆයාස් ලතීෆ් මහතා විසින් මීට පෙර කිසිවෙකුට නොකී කාතවක්

ෆේස්බුක් වෙත මැ.කො.ගෙන් විශේෂ ඉල්ලීමක්


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු හෙට (14) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතයි.

ඉන් පසුව එළැඹෙන තෙදින තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටිය යුතු හෙයින් මැතිවරණයට අදාළ පැමිණිලි හා සිද්ධි පිළිබඳ තමන් වෙත හෝ පොලිස් / සිවිල් නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම හැර, ෆේස්බුක් සමාජජාලය හරහා කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ

රෝහල් අධ්‍යක්ෂකගේ බත් පතේ ඉහද පණුවෙක්


පුත්තලම නගරයේ ප්‍රසිද්ධ නවාතැන් පහසුකම් හා ආහාර ලබා දෙන ස්ථානයකින් පුත්තලම රෝහල් අධ්‍යක්ෂක වරයාට රැගෙන ආ දිවා ආහාරයේ (Maggots) හෙවත් ඉහද පණුවෙකු සිටි බව හදුනා ගැනීමෙන් අනතුරුව ඔහු නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට අද (12) වන දින පැමිණිලි කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව තිබුණේ පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වරයාටයි. වෙනදා සුපුරුදු පරිදි තම නිවසෙන් දිවා ආහාරය රැගෙන එන නමුත් එදින නිවසේ මෙහෙකාරිය අසනීප වීම