Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

අපි 17 දා කුමක් කරමුද? තීරණය ඔබට බාරයි.


1977 මහ මැතිවරණයෙන් පසු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වටපිටාවක හෙට පැවැත්වෙන මහ මැතිවරණය රටට තීරණාත්මකය. මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්ව සිටිති. 

ඉන් එජාපය ප්‍රමුඛ යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැපී පෙනේ. 

මන්ත්‍රි ධුර 225ක් සඳහා අපේක්ෂකයන් 6151ක් තරග වැද සිටින අතර මේ පිරිස අතරින් 'හොඳ' පුද්ගලයන් තෝරා 'මනාපය' දෙන්නැයි ඡන්ද දායක ජනතාවට කෙරෙන අවවාද ඉල්ලීම් ඉමහත්ය. මින් පෙර පැවැති