Ads 468x60px

.

දිවුරුම් දෙන්න ආව අගමැතිතුමා මහින්දට අතට අත නොදුන් හේතුව - සම්පූර්ණ වීඩියෝව


අද දිනයේ නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවා. එයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂද සහභාගී වී සිටි අතර දිවුරුම් දීමට අගමැතිතුමා පැමිණෙන
මොහොතේ සිදුවූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර් ජාලය පුරා වීඩියෝ රැසක් හුවමාරුවෙමින් පවතිනවා.

එහි දැක්වෙන්නේ අගමැතිතුමා පැමිණෙන මොහොතේ මහින්ද රාජපක්ෂ ඔහුට අත දුන්නද එය ගණන් නොගෙන අගමැතිවරයා එම ස්ථානය පසුකර යන අයුරුයි.

කෙසේ නමුත් මේ වන විට එහි සම්පූර්ණ වීඩියෝව ඔබවෙත ගෙන එන්නට අපට හැකිවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද

එස්.බී ට එරෙහිව අන්තර්ජාල පෙත්සම මෙන්න..


පසුගිය මහමැතිවරණයේදී මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි නියෝජිතයන් බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කිරීමට ජනතාව ක්‍රියා කර තිබුණි. එසේ පරාජයට පත්වූ අපේක්ෂකයන් අතර හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක වැනි ප්‍රකට චරිත ද සිටී.

නමුත් දේශපාලන ආරංචි මාර්ග වලට අනුව එසේ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් 6

නුවර සැලුන් එකකින් මේක් අප් දැමූ තරුණිය - ක්ලාන්ත ගතියක් ඇතිවී හදිසියේ මියගිහින්


මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස 27 පමණ වන තරුණියක් හිටි හැටියේ කවුරුත් නොසිතූ ලෙස මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඇය මෙසේ මියගොස් ඇත්තේ රූපලාවන්‍ය කටයුත්තක් සඳහා
බියුටි සැලුන් එකකට ගොස් නැවත පැමිණීමෙන් අනතුරුව බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

ඇය විවාහ උත්සවයක් සඳහා සහභාගී වීමට මෙලෙස රූපලාවන්‍ය කටයුත්තක් සිදුකරගෙන ඇති අතර ඒ සඳහා ඇය තෝරාගෙන ඇත්තේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්ථානයකුයි.

උදේ වරුවේ එයට ගොස් මේක් අප් එකක් දමාගෙන දහවල් 12 පමණ වන විට ඇය සේවා ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී හදිසියේ ඇති වූ

බඩ අල්ලන් හිනාවෙන්න - මහමැතිවරණයේ Facebook කට කැඩිච්ච කතා


නිමාවූ මැතිවරණය දේශපාලන පරිසරය වඩාත් උණුසුම් කරන්නක් වුනා. එය වැඩි වැඩියෙන් උණුසුම් වූයේ දේශපාලන වේදිකාවටත් වඩා සමාජ ජාල අඩවි තුළයි. ඒ අතරිනුත් Facebook සමාජ ජාලය පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. 

පුරා රාති‍්‍රයක් නිදි මරා ප‍්‍රතිඵල නරඹන අයට Facebook සමාජ ජාලය තුළ හුවමාරු වූ නිර්මාණාත්මක Post බොහෝ දෙනාගේ සතුටට හේතු වුනා. මේ ඒ ආකාරයෙන් සමාජ ජාලය තුළ හුවමාරුවූ නිර්මාණ කිහිපයක් පහතින්…

අධම වහල් යුගයක් වෙනුවට 'යහපාලිත නිදහස් යුගයක්' කරා රට රැගෙන යෑමට


ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද දිවුරුම් දෙයි. ඉකුත් 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වේ ආසන 106ක සරල බහුතරයක් දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජාතික පෙරමුණ  (UNP) සමත් විය. ලැබුණු ජනවරමට අනුව අගමැති ධුරයේ දිවුරුම් දීමට වික්‍රමසිංහ මහතාට ඉඩ ලැබී තිබේ.

1977 අවුරුද්දේ සිට අඛණ්ඩව දාහත් වසරක කාලයක් බලයේ සිටි, බරපතළ දූෂණ, භීෂණ, චෝදනා ලැබූ එ.ජා.ප. ආණ්ඩුව පරාජය කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ අලුත් නායකත්වයෙන්,

යහපාලනය වෙනුවෙන් ඉතා වටිනා පියවරක්‌ ගෙන ඇති බව කීමට අපට හදිසියක්‌ තිබේ..


පසුගිය 17 වැනිදා ජනතාව යහපාලන සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යැම සඳහා සිය කතිරය භාවිතා කර ඇති බව නැවත නැවතත් සඳහන් කළ යුතු නැත. රටේ ජනතාව යම් යම් පක්‍ෂ, දේශපාලනඥයන් එක හෙළා ප්‍රතික්‍ෂේප කරමින් ආණ්‌ඩුවක්‌ වෙනස්‌ කළේ ඒ නිසා ය. අලුතින් පත්වන ආණ්‌ඩුව එම ජනතා අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම පිණිස කටයුතු කළ යුතු ය.

ආරම්භයේදී ම අගමැති රනිල් වික්‍රමසිංහ යහපාලනය වෙනුවෙන් ඉතා වටිනා පියවරක්‌ ගෙන ඇති බව කීමට අපට යම් තරමක හදිසියක්‌ තිබේ. එවැනි කලබලයක්‌ ඇති වන්නට හේතු වන්නේ බොහෝ විට රාජ්‍ය