Ads 468x60px

.

කෙල්ලෝ අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි


ලෝකයේ  ප්‍රධාන නගර 60 කදී අඩ නිරුවතින් නිරූපණ ශිල්පිණියන් ඇතුළු කාන්තාවන් විශාල ප්‍රමාණයක් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා.

එයාලා විරෝධතාවයේ නියැලි ඇත්තේ වෙන මොකටවත් නෙවෙයි පිරිමින්ට උඩුකය නිරුවතින් ගමන් කළ හැකි නිසා ගැහැණුන්ටත් උඩුකය නිරුවතින් ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා තමයි මේම විරෝධය පළ කරලා තියෙන්නේ.

මේ විරෝධතාවය ආරම්භ කරලා තියෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවරින්. බලන්නකෝ මෙයාලා මහ දවල් ඇඳුම් නැතුව විරෝධතාවයේ නියැලුණු විදිය.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

මැතිරූ තැඹිලි වතුර දී තාත්තටයි දුවටයි මරු කැඳවු ආනමඩුවේ යකදුරා කියන කථාව


ශාන්තිකර්මයක දී මතුරා දුන් තැඹිලි වතුර පානය කිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ යකදුරා පිලිබඳ පුවතක් ආණමඩුව කොට්ටුකච්චිය ප‍්‍රදේශයේ දේවාලයකින් අප වෙත වාර්තා වෙනවා.

අප වෙත අදහස් දක්වමින් නාගරික හදිසි මරණ පරික්‍ෂක වසන්ත කුමාර ගීකනගේ මහතා කියා සිටියේ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැලැක්වීම සඳහා මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු බවයි. 


යකදුරෙකු විසින් ලබාදුන් මතුරන ලද තැඹිලි වතුර පානය කිරීමෙන් සීදුව බණ්ඩාරවත්ත රාජපක්‍ෂපුර ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා සහ

ඉදිරියේදීත් පරණ තැටියම වාදනය වන්නේ නම්..?


රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාරගෙන අවසන්ය. අද නව රජයේ අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිතව තිබේ. වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටද නියමිතය. සියල්ල යහපත් අන්දමින් සිදුවන බවක්‌ පෙනේ.

හෙට දිනයේ සිට නව ආණ්‌ඩුව වැඩ කරන්නට පටන් ගත යුතුය. එය සිතූ තරම් ලෙහෙසි පහසු අභියෝගයක්‌ වන්නේද නැත. හැලහැප්පිලි සහිත දේශපාලන වටපිටාවක්‌ පසුගිය කාලය පුරාවටම දක්‌නට ලැබිණි. ඒ තුළ තවමත් ලෙහා ගත යුතු ගැට රාශියකි. මේ ගැටද සීරුවට ලෙහා ගනිමින්,