Ads 468x60px

.

මාළුන්ට ආහාරයක් වීමට ගඟට පැන්න හිමිනම (ඡායාරූප)


මාතර බණ්ඩත්තර පාළම අසලින් ඊයේ(25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර - හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන හමුවී තිබෙනවා.

උන්වහන්සේගේ ඥාති දියණියක පවසා ඇත්තේ තම සිරුර මත්ස්‍යයින්ට ආහාරයක් වීම සඳහා ගගට පනින බවට අපවත් වූ හිමිනම මීට පෙර

සංගා 'බිරිඳ සමග අනාචාරයේ හැසිරුණු බව' ඥාණසාර හිමි කිව්වේ නැතිලු


කුමාර සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා මොහොතේ සිය බිරිඳව සිප වැළඳ ගත් ආකාරය ඔබට මතක ඇති.

Bodu Jana Peramuna නම් ෆේස්බුක් පිටුවේ මෙම සිප වැළඳ ගත් ආකාරය දැඩිව දෝෂදර්ශනයට ලක් කර තිබූ අතර "අපේ රට දිහා බලන් ඉන්න වෙලාවේ බිරිඳ සමග අනාචාරයේ හැසිරෙමින් සිදුකළේ හරිම

ඹෆිස් එකේ දොර ලොක් කරගෙන සිසුවියකට අතවර කල ප්‍රසිද්ධ පාසැලක විදුහල්පති


පුත්තලම නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු   පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවට අසල් වාසියෙකු   ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත. 

ඒ අනුව (25) වන දින වනාතවිල්ලුව පොලිසිය මගින් අදාල දැරිය කැදවා දීර්ඝ ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා  පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දැරිය භාජනය කර ඇති බව වනාතවිල්ලුව පොලිසියෙන් ආරංචි වනවා.

මෙලෙස අදාල සිද්ධියට මුහුණ පා ඇත්තේ වනාතවිල්ලුව, ඩබ්ලිව් පහ වගාව ප්‍රදේශයේ පදිංචිකාරි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවත්,

ජනපති සංගාගෙන් කළ ඉල්ලීම ගැන ක්‍රිකට් ලෝලීන්ගේ ෆේස් බුක් කොමෙන්ට්ස් මෙන්න.


එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද දින සිය ක්‍රිකට් දිවියට සමු දෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගෙන් ඉලා සිටියේය.

කෙසේ නමුත් එම තනතුර භාරගන්නවාද නැද්ද යන්න පිලිබඳ තමා අවසන් තීරණයකට එළඹ නැති බව සංගක්කාර මීට සුළු මොහොතකට පෙර පවතී මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ය. 


මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමෙන් තමා මවිතයට පත් වූ බව පැවසූ සංගක්කාර ඔහු සමඟ වැඩි දුරටත් සාකච්ඡා කර තනතුර පිලිබඳ අවසන් තීරණයක් ගන්නා බව පවසා සිටියේ ය.

ජනපතිවරයාගේ මේ ඉල්ලීම නිසා මවිතයට පත්වූවේ සංගක්කාර පමණක් නොවේ. ඔහුට ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ද ඉන් මවිතයට පත් වූ බව ඔවුන් සිය සමාජ ජාල ගිණුම් හරහා දැක්වූ අදහස්වලින් පැහැදිලි වේ.

මේ එසේ සමාජ ජාල හරහා පල වුණ අදහස් කිහිපයකි.

දහතුනේ දියණියට තිස්අට හැවිරිදි පියාගෙන් දුවක්


නැටුම් ශිල්පියකු වූ තම සැමියාගේ සහ තම 13 හැවිරිදි බාල වයස්කාර දියණියගේ සම්බන්ධයක් පොලිසියට වසන් කළ පයාගල ප්‍රදේශයේ 37 හැවිරිදි මවක් එළඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දින් මහත්මිය නියෝග කර තිබෙනවා.

පියා විසින් දහතුන් හැවිරිදි දියණිය දූෂණය කිරීමෙන් ඇයට දියණියක් ලැබීමත් එම දැරිය හදාවඩා ගැනීමට වෙනත් කාන්තාවකට භාරදීමත්