Ads 468x60px

.

මිහිදන්කළ තරුණියක් දිනකට පසු මිනී පෙට්ටියෙන් නැගිට එයි - වීඩියෝ


හොන්ඩුරාස් රාජ්‍යයේ වයස අවුරුදු 16ක් පමණ වන ගැහැණු දරුවෙක් මියගොස් ඇති අතර පසුව ඇය මිහිදන් කර තිබෙනවා. එලෙස මිහිදන් කිරීමෙන් දිනකට පසු ඇය නැවත නැගිට ඇවිත් ඇති අතර ඒ සම්බන්ද යෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් ඇය මියගොස් ඇති බවට සිතා මිහිදන් කලත් ඇය වැළලූ ස්ථානයෙන් ගමන්කළ අයෙකුට ශබ්දයක්

අපේ රටේ හදපු මුල්ම ත්‍රිරෝද රථය මෙන්න


ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම රථය අනතුරු වලට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව පවත්වන ලද තත්ත්ව පරීක්ෂණයද සාර්ථක වී ඇතැයි බවයි පැවසෙන්නේ. බණ්ඩාර නායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මොටර් රථ ප්‍රදර්ශනයට මෙම ත්‍රිරෝද රථය ඉදිරිපත්කර තිබුණා.

මෙම ත්‍රිරෝද රථයේ වැසිය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වේ. ත්‍රිරෝද රියේ නිෂ්පාදකයා වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදී සිටින දිල්මා

සජීවී රූපවාහිනී වැඩසටහනකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝව) - දෙදෙනෙක් මරුට


අමෙරිකාවේ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි ප‍්‍රහාරය සිදුව ඇත්තේ වර්ජනියා ප‍්‍රාන්තය තුළයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩබ්ලිව්.ඞී.බී.ජේ. සෙවන් (WDBJ7) ටීවී ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙක්. ඔවුන් වෙළෙඳ