Ads 468x60px

.

කැමති අය විවාහ වෙනවා වෙන් වෙනවා කියා අවසානයේ මේනක - නෙහාරා ලංකාව හැර යයි


පසුගිය කාලයේ ලංකාවේ කතාබහට ලක්වූ මේනක හා නෙහාරා ටෙලි නළු යුවළ ලංකාව හැර ඇමරිකාවේ පදිංචියට ඊයේ ගොස් තිඛෙනවා.
මේනක රාජපක්ෂ ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු ලබාගැනීමේ පදනමින් වීසා ලබා තිඛෙන අතර නෙහාරා ඔහුගේ බිරිය හැටියට ඇමරිකානු වීසා ලබාගෙන ඇත.


පසුගිය කාලයේ මේ දෙදෙනාගේම ප්‍රථම විවාහයේ ඇතිවූ බිඳ වැටීම් වලින් පසු ඔවුන් වෙන වෙනම දික්කසාදවී පසුව දෙදෙනා එක්ව විවාහ

දික්කසාදයෙන් පසුව පිරිමි ඇසුරු කළොත් නඩත්තු මුදල් නෑ


කාන්තාවක් සිය දික්කසාද සැමියාගෙන් නඩත්තු මුදල් ලබා ගැනීමට නම් දික්කසාදයෙන් පසුව බ්‍රහ්මචාරී ලෙස හැසිරිය යුතු බවට ඉන්දීය අධිකරණයක් තීන්දුවක් ලබා දී තිබෙනවා.

නාගමුත්තු නම් විනිසුරුවරයා  සිය තීන්දුවෙන් ප්‍රකාශ කර ඇත්තේ දික්කසාදයකින් පසු විවාහය තුල සිය සැමියා වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ ආකාරයෙන්ම හිටපු සැමියාගෙන් පසු වෙනත් කිසිදු

ඇන්ඩ්‍රොයිඩ් සඳහා දැන් ලොලිපොප් ඊලගට මාෂ්මෙලෝස්...

ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති අතර ඇන්ඩ්‍රොයිඩ් බහුලවම භාවිතා වන්නකි. ස්මාර්ට් ජංගම දුරකථන හා ටැබ් සදහා ගූගල් සමාගම මෙය හඳුන්වාදී ඇත. මෙම මෙහෙයුම් පද්ධතිය දුරකථන නිෂ්පාදන සමාගම්වන සැම්සුන්ග්, ගූගල් නෙක්සස් නිතැතින්ම භාවිත කරයි.

ඩෙස්ක් ටොප් පරිගනක වලට වින්ඩෝස් 98-2000-එක්ස්පී-7-8-10 ආදී සංස්කරණයන් එක්වන ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ අපූරු නාමකරණයකින් යුක්තව නිකුත්වේ.


මීට ඉහත නිකුත් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිලිවලට විවිධ පැ
ණි රස කෑම වර්ගයන් ගේ නාමවලින් යුක්තව

අන්තිමේදී ජනතා විශ්වාසය බිඳ ගැනීම අනාගතයට යහපත් නොවන බව


ඊළඟ සතිය වනවිට අලුත් ආණ්‌ඩුවට සති දෙකක්‌ පිරේ. එතරම් කලක්‌ ගතවී තිබියදීත් තවමත් ඇමැති මණ්‌ඩලය දිවුරුම් දී නැත. පනතක්‌ ගෙන ඒමේදී හෝ යම් තීරණාත්මක කාරණයක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ප්‍රමාදයක්‌ මතුවීම අපට තේරුම් ගත හැකි වුවද ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට ප්‍රමාද වීම ගැන තේරුම් ගැනීම අපහසුය. 

මේ බාලගිරි දොෂයට හේතුව රාහු කාලය නොවේ. නැකත් නැති වීමද නොවේ. අත්සන් ප්‍රශ්නයක්‌ද නොවේ. ඇත්තේ බෙදාගැනීමේ ප්‍රශ්නයකි. හරියටම කිව්වොත් "ෂයිලොක්‌ ව්‍යාපෘති" ක්‍රියාත්මක වීමය. දැන් අපට