Ads 468x60px

.

ගීතාගේ මන්ත්‍රී ධුරය අහිමිවෙන කතාවේ ඇත්ත


මහමැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට ද ප්‍රථමයෙන් තමන් ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කර ගත් බව ගාල්ල දිස්ත්‍රික්ක යෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ පවසනවා. ඊට අදාළව තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඇය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරියකට ද්විත්ව පුරවැසිභාවය හිමි බව එම දිස්ත්‍රික්කය නියෝජන ය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ සඳහන් කළා.

ඔහු කියා සිටියේ යම් අයෙකු ඊට අදාළව අධිකරණයට ගියහොත් ඇයට මන්ත්‍රී ධුරය අහිමි විය හැකි බවයි. මෙවර මහමැතිවරණයෙන් එක්සත්

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

මඩ සෝදා ගත් කල ගොවියාට සිදුවන්නේ වස බොන්නට බව..!


යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් රටපුරා ප්‍රදේශ රැසක වී ගොවියෝ බරපතළ අපහසුතාවන්ට පත්ව සිටිති.

අපේ රටේ වාර්ෂිකව වී මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ 65 ක්‌ නිෂ්පාදනය කෙරේ. ඒ යල කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ තිහක්‌ සහ මහ කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ තිස්‌ පහක්‌ වශයෙනි. මෙයින් රජය සත්‍ය වශයෙන් මිලදී ගන්නේ සියයට පහක හෝ හයක ප්‍රමාණයකි. 


සෙසු ප්‍රමාණය, එනම් මෙරට වී නිෂ්පාදනයෙන් සියයට අනූපහක්‌ පමණම මිලදී ගන්නේ පෞද්ගලික අංශය විසිනි. රජයේ සියලු වී