Ads 468x60px

.

සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට පත්වීම පිලිබඳ ෆේස් බුක් සහ ට්වීටර් අදහස්


ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ (TNA)  නායක R. සම්බන්ධන් මහතා අද දින පත්කරනු ලැබුවේය. සම්බන්ධන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්වූ දෙවන දමිළ ජාතිකයා වන අතර ඔහුට පෙර 1977 - 1983 දක්වා A. අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරය හෙබවීය.

වසර 22කට පමණ පසු දමිළ ජාතිකයෙකු විපක්ෂ නායක ධුරයේ වැඩ භාරගැනීම කෙරෙහි සමාජ ජාල වල පළවූ අදහස් කිහිපයක් පහතින්.

"මධු මාධවට පපුවේ අමාරුවක්" කීවාට ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ අදහස්


මධු මාධව අරවින්ද කලාකරුවෙක් මෙන්ම දේශපාලන චරිතයක් ලෙසත් හැඳින්වෙනවා. අද (3) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ආර්.සම්බන්ධන් මහතා නම් කිරීමත් සමග ඔහු තම ෆේස්බුක් පිටුවට ඒ සම්බන්ධයෙන් තම අදහස එක කර තිබෙනවා.

මගේ පපුව ගොඩාක් රිදෙනවා යනුවෙන් ඔහු කර ඇති අදහස් දැක්වීම පහතින් දැක්වෙනවා.

"අනේ ආදරණීය සිහලුනේ, මට සමාවෙයල්ලා... මගේ පපුව ගොඩාක් රිදෙනවා..සත්තයි, උඹලා දේශපාලනය නිසා ආදරය කලා වගේම

පබා චන්දෙන් පැරදුනේ ජනතාවගේ අවාසනාවටලු


මේ දවස්වල ඔබ ඉන්නේ දුකෙන් කියලා ආරංචියි?

දුක, වේදනාව අපි කාටත් උරුම දෙයක්. ජීවිතේ හැමදාම සතුටින් තියෙන්නෙත් නෑ. දුකෙන් ගත වෙන්නෙත් නෑ. මට මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මගේ අම්මා නම් අද දුක සඟවාගෙන සිනාසෙනවා.

පාර්ලිමේන්තුවට නැවත යාමට නොහැකි වීමද මේ කනගාටුවට හේතුව?

නැහැයි කියන්නත් බැහැ. පුංචි හිත් වේදනාවක් නැතුවාමත් නෙමේ.

ජනතාව මෙවර ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද?

මම දන්නෑ ඊට හේතුව. හැබැයි මට ජනතාව වෙනුවෙන් සැලසුම් ගොඩක් තිබුණා. ඒවා ඉටුකර ගන්න බැරිවීම ගැන දුකක් තියෙනවා. හැබැයි

මත්තල වී ගබඩා සංකීර්ණයක්‌ ලෙස යොදා ගැනීම පිලිබඳ Hot And Fast News කරන විමර්ශනය


මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා නොව ''වී'' ගොඩබෑමට රජය තීරණය කර ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. මත්තල ජාත්‍යන් තර ගුවන් තොටුපළේ කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගේ අත්සන සහිත ලිපියක්‌ද මත්තල ගුවන් තොටුපළට එවා තිබේ. 

කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සඳහා ඒ ගැන සොයා බැලීමට නිලධාරී න් පිරිසක්‌ද පැමිණ ඇති අතර එම පිරිස ගබඩාවේ ඇති සංවේදී උපකරණ ගලවා ඉවත් කරන්න යෑයි ගුවන් තොටුපළ නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

කෙසේ හෝ ඊයේ එම කාගෝ ගබඩා සංකීර්ණයේ ගබඩා කිරීම සඳහා වී තොග ගෙන ආ නමුදු ප්‍රදේශවාසීන් පාර අවහිර කර විරෝධය පළකර