Ads 468x60px

.

සනී ලියෝන්ගේ කොන්ඩම් දැන්වීම ඉන්දියාව කළඹයි (වීඩියෝ)


සනී ලියොන් පෙනී සිටිනඋපත් පාලන කොපු වෙළඳ දැන්වීමක් හේතු වෙන් ඉන්දියාව තුල ලිංගික අපරාධ වැඩි වීමේ අවධානමක් පවතින බව එරට කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන අතුල් කුමාර් අංජාන් පවසයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මහජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිරුවත් චිත්‍රපටවල රඟපෑ නිළියක් වන සනී ලියෝන්ගේ

‘වෙරළට සේදී ආ මිනිසත් බව’ - ලොවම සසල කළ ඡායාරූපය


තුර්කියේ වෙරළ බඩ සංචාරක නිකේතනයක් ආසන්නයට පාවී ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල ලෝකයේ ම කතාබහට ලක්වී තිබේ.

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා පළා යමින් සිටි අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවාත්, ඔහුගේ පස් හැවිරිදි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙමින්...


නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (04) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙමින් සිටී. කැබිනට් අමාත්‍යවරු 45 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙන්නට නියමිතය. 

මින් ඉහත දිනයක දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු තිදෙනා සමග
ජාතික ආණ්ඩුවේ මුළු අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 93 කි. මෙවර එජාපයට කැබිනට් අමාත්‍ය ධුර 34 ක් හා ශ්‍රීලනිපයට කැබිනට් අමාත්‍ය ධුර 14 ක් වෙන්කර ඇත.


නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම 12.15ට පමණ ඇරඹෙන අතර යාවත්කාල වන පරිදි අපි දක්වමු. රැඳී සිටින්න

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු - අගමැති  රනිල් වික්‍රමසිංහ
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු - ජෝන් අමරතුංග

කොල්ලුපිටියේදී තරුණයන් පිරිසක් කොන්දොස්තර වරයෙකුට පහර දෙයි (වීඩියෝ)


පසුගියදා  බස් රථයක් කොල්ලුපිටියේ දී මෝටර් රථයක් අනතුරකට ලකිරීමට උත්සාහ කිරීම නිසා එම බස් රථය නවතා බස් රථයේ කොන්දොස්තරට  පහරදීමට එම මෝටර් රථයේ පැමිණි සිටි තරුණයන් ක්‍රියා කොට තිබුණි. 

පහර කෑ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් තිබුනු අතර එම තරුණයන්  පාරෙන් අනෙක් පසට පැමිණ කොන්දොස්තරට පහර දෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ

අදාල වීඩියෝව පහතින් නරඹන්න.

'අනතුර නිසා සුක්කානම ගැල වී යා නොහැකියි' තාජුදීන්ගේ මෝටර් රථය ගැන විශ්ලේෂණ වාර්තාව


රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුදීන් සමග පිළිස්සුණු KQ-6543 දරන මෝටර් රථය ගින්නෙන් බරපතල ලෙස පිළිස්සී ඇති බැවින් එම ගිනි ගැනීම ගැටීමක් හේතුවෙන් ඇති වූ එකක් දැයි යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට ටොයෝටා ලංකා සමාගමේ

විපක්ෂ නායක ධුරය දරන ආර්.සම්බන්ධන්


8 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ට හිමි වී ඇත. ටී.එන්.ඒ. සභාපති ත්‍රි'මල දිස්ත්‍රික් මන්ත්‍රි ආර්. සම්පන්දන් නව විපක්ෂ නායකයා ලෙස පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

ඒ අනුව, දින ගණනක් පැවැති 'විපක්ෂ නායක' ධුරය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වී ඇත. විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 16ක් නියෝජනය කරයි. 

ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රි ධුර 6කි. මන්ත්‍රි ධුර 95ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමි කරගත්