Ads 468x60px

.

‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතයෙන් අන්තර්ජාලය කැළඹූ තරුණියගෙන් එම ගීතයටම පිළිතුරු ගීයක්


පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලයේ කා අතරත් ජනප්‍රිය වූ  දිමන්ත වෙල්ලාගේ ගයන‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතය ඔෂානී සංදීපා නම් තරුණියක් විසින් ඇය ඉගෙනුම ලැබූ පන්තිය තුල ගායනා කර ෆේස්බුක් ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබුණා.

අපද ඇයගේ අපූර්ව හැකියාව ඔබවෙත ගෙන ආ අතර මේ වන විටත් එම වීඩියෝව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබෙනවා. එමෙන්ම ඇයගේ

ඇඹිලිපිටිය නංගිගේ තවත් ගීතයක් අන්තර්ජාලයේ (වීඩියෝ)


වයස අවුරුදු 16ක තරුණියක් 'අවසාන ප්‍රේමයයි' ගීතය ගායනා කරන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණා.බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ  මෙම තරුණිය ගායනා කරන තවත් ගීතයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ ඇය විනෝද ගමනක් අතරතුර ගායනා කරන 'මීදුම් වලාවන්' ගීතයයි.

දැනට 16වන වියේ පසුවන ඇය නමින් ඔෂානි සංදීපායි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය ජීවත් වන්නේද ඇඹිලිපිටිය නව නවගරයේ.

එම ගීතය පහතින් නරඹන්න.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

පටන් ගන්න කොටම අනුර කුමාරට එහෙම හිතෙනව නම් අපට කොහොම හිතෙයිද..?

ඊයේ වනවිට 8 වැනි පාර්ලිමේන්තුවේ, අලුත් ආණ්‌ඩුවේ ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්හ. ඒ අනුව ඇමැති ධුර 48 ක්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු 45 දෙනකුත් අලුත් ආණ්‌ඩුව වෙනුවෙන් පත්වීම් ලදහ. 

19 වැනි සංශෝධනයෙන් ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කර තිබුණේ 30 ක්‌ වශයෙනි. ඒ ජාතික ආණ්‌ඩුව නොවන මට්‌ටමිනි. පසුගිය 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පසු, යෝජනා වූ ජාතික ආණ්‌ඩු සංකල්පයත් සමගම ඇමැති ධුර සඳහා "රහසිගත ගැටුම්" මතු විය. 

ඇමැති ධුර සඳහා බොහෝ දෙනෙක්‌ පොරට වැටී සිටියද, එය රටට හෙළිවී නැතැයි බොහෝ දෙනෙක්‌ සිතා සිටි බවක්‌ පෙනෙන්නට තිබිණි. එහෙත් මහ මැතිවරණයෙන් පසුව සති දෙකක්‌ ඉක්‌ම යනතුරුත් අමාත්‍ය මණ්‌ඩලය තීරණය නොකර සිටින විට රටේ ජනතාව ඇත්ත කතාව

ජාතික ශිෂ්‍යභට බලකායේ හිටපු අධ්‍යක්‍ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර බොරු සාක්කි දීලා.


බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ජාතික ශිෂ්‍යභට බලකායේ හිටපු අධ්‍යක්‍ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර විසින් බොරු සාක්කි දී තිබේ. 

කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙන නඩු විභාගයේ දී තමා බොරු සාක්කි ලබා දුන් බව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයකු වන විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර  පිළි ගන්නා ලදි.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීදි පද්මන් සූරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී ඒ පද්මතිලක යන මහත්වරුන් ගෙන් සමන්විත වූ