Ads 468x60px

.

අෆ්රිඩි හා ලිංගික සබඳතා පැවැත්වූ බවට 'චෝදනා' ලත් නිළියගෙන් මාධ්‍යවලට කණේ පහරක්!



පැපරාසි වාර්තාකරුවන්ටත් කණේ පහරක්...!

පාකිස්තානයේ සුපිරි පිතිකරු ශාහිඩ් අෆ්රිඩි හා අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවට ඉන්දීය මාධ්‍ය වෙතින් 'චෝදනා' ලද ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන්, තමා සම්බන්ධයෙන් පල වූ එම සියලු වාර්තා වලට පිළිතුරක් වශයෙන් අපූරු ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

තමා හා අෆ්රිඩි සම්බන්ධව පළවූ පුවත් හා කටකතා මීට ඉහතදී ප්‍රතික්ෂේප කිරීමට ඇය කටයුතු කර තිබුනා. 


නමුත් ඊයේ දින සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ඇය පවසා සිටින්නේ තමා ශාහිඩ් අෆ්රිඩි සමඟ සත්‍ය වශයෙන්ම සම්බන්ධතාවක් පැවැත්වූ බවයි. තමා කැමති අයෙකු හා ආදරයෙන් බැඳීමට තමාට ඉන්දීය මාධ්‍යවල අවසරය අවශ්‍ය නැති බව එම ට්විටර් පණිවුඩයෙන් අර්ශි තරයේ අවධාරණය කර සිටිනවා. 

එම ට්විටර් පණිවුඩය පහතින්.

ඇල්ටෝ, සිලේරියෝ, ස්විෆ්ට්, කේ-10, ප්‍රියර් සී, කැම්රි, හයිලක්ස්, Axia, මයික්‍රෝ ඇතුළු සියළුම වාහන මිල වැඩිවන හැටි!


ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල වැඩිකිරීම සඳහා මෙරටට වාහන ගෙන්වන සියළුම සමාගම් පාහේ මේ වනවිට සූදානම් වනබව අපකළ විමසීමකදී අනාවරණය විය.

පසුගිය සඳුදා (07) අප විසින් මුල් වරට වාර්තා කළේ රුපියල අවප්‍රමාණය වීම නිසා වාහනවල මිල ගණන් ඉහළ යන බවයි.

නවතම (Brand new) ටොයොටා වාහන මෙරට අලෙවිකරන ටොයොටා ලංකා සමාගමේ උසස් නිළධාරියෙකු අප සමග සඳහන් කළේ සමාගම විසින් මෙරට අලෙවි කරන ටොයොටා ප්‍රියර්ස්, ටොයොටා කැම්රි,

බලාගෙනයි - ඔබත් දුරකතනයෙන් අසැබි දසුන් නරඹනවා ද?


කප්පම් ලබා ගැනීමේ අරමුණින් සලසන ලද ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතන මෘදුකාංගයක් සොයා ගත් බව පරීක්ෂණ කණ්ඩායමක් පවසයි. ඉහත කී මෘදුකාංගය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹිය හැකි බව ස්කේලර් පරිගණක ආරක්ෂණ සමාගමේ පර්යේෂකයෝ පවසති.

ජංගම දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව ඔස්සේ මෙම මෘදුකාංගය භාවිතා කර අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයන්ගේ ඡායාරූප ගෙන තිබේ.

ඉන් අනතුරුව ජංගම දුරකතනය අක්‍රිය කර ඩොලර් අමෙරිකානු 500ක කප්පම් මුදලක් ලබා දෙන ලෙස තිරය මත පණිවුඩයක් තබන බව

වාරියපොළ තරුණියගෙන් මාධ්‍ය හමුවක් (VIDEO)


පසුගිය වස‍රේ අගෝස්තු මස 16 වන දින වාරියපොළ බස්නැවතුම්පොළේ දී තරුණයෙකුට පහර දුන් "වාරියපොළ තරුණිය" නමින් ප්‍රසිද්ධියට පත් තිළිණි අමල්කා නම් තරුණිය ඊයේ (08) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහි දී ඇය අනාවරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයෙන් පසුව අදාළ තරුණයාට මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 50,000ක මුදලක් තිළිනි අමල්කාට ගෙවන ලෙස අධිකරණයෙන් නියම කර ඇති බව යි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වාරියපොළ පොලීසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති බව වාර්තා වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ තරුණයා අධිකරණය ඉදිරියේ වරද පිළිගත් හෙයින් ඔහුට දඬුවම් නියම කර ඇති බව ය.

වීඩියෝව පහතින් නරඹන්න.

අලි ප්‍රහාරයෙන් මියගිය මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබූ සංවේදී වීඩියෝව - සංවේදී දර්ශන සහිතයි


පොළොන්නරුව මින්නේරිය සමගිපුර ප්‍රදේශයේ ගම් වැදි වන අලියකු පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන  ප්‍රියන්ත රත්නා යක මහතාගේ කැමරාවේ සටහන් වූ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

ඊයේ (8) අලුයම පහට පමණ සමගිපුර ප්‍රදේශයට පැමිණි වන අලියා කැමරාවට හසු කර ගැනීමේ අරමුණින් උදෑසන හතට පමණ මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක ද එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

ඔහු විසින් පටිගත කරන ලද අවසාන දර්ශන කිහිපය ද මෙම වීඩියෝවේ දැක්වෙන අතර අලි ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ප්‍රියන්තගේ කැමරාව බිම වැටෙන අවස්ථාව ද එහි දැක්වෙනවා.

එම දර්ශන පහතින් නරඹන්න.

සිරියානු දරුවා අනුකරණය කරමින් ඔහුට උපහාර දැක්වූ පලස්තීනුවන්


පසුගියදා ලෝකයම කම්පාවට පත්කළ සිරියානු සරණාගත දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර සිටි ඡායාරූපය නිසා මේ වනවිට ලෝකයේ අවධානය ඒ ගැටලූව නිරාකරණය වෙනුවෙන් යොමුව තිඛෙනවා. 
 
මේ අතරවාරයේ පලස්තීනයේ පිරිසක් රැස්වී මියගිය දරුවා ඇඳ සිටි ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන වෙරළේ උඩුබැලි අතට වැතිරී දරුවාට උපහාර කිරීමට සැමරුම් අවස්ථාවක් සංවිධානය කර තිබුනා. 

මේ එම ඡායාරූපයි.

"පත්කිරීම්" වලට කල් ගත්තා හොඳටම ඇති. දැන් වැඩ පටන් ගමු"


රටේ මේ වන විට උද්ගතව ඇති ප්‍රධාන ප්‍රශ්න ලෙස අප හඳුනාගෙන ඇත්තේ ඇමැතිවරු පත්කිරීම, නියෝජ්‍ය ඇමැතිවරු පත්කිරීම, පළාත් සභා මහ ඇමැතිවරු පත්කිරීම, පළාත් සභා ඇමැතිවරු පත් කිරීමය. 

"හාල්" පිළිබඳව මොන ප්‍රශ්න තිබුණත් "පත් කිරීමේ" ප්‍රශ්න ගැන හිතන විට උයාගත් බත් ටික හෝ කන්නට තරම් පිරියක්‌ ජනතාවට නැත. තමන් ගේ කතිරයෙන් ගිය අය තනතුරු ගැන හිsතමින් හූල්ලන විට අපට මොන කෑමද?

කෙසේ හෝ මේ "පත් කිරීමේ" අර්බුදයෙන් ඊයේ වනවිට බස්‌නාහිර සහ වයඹ පළාත් ඉවත් විය. ඒ පළාත් දෙකට මහ ඇමැතිවරු පත් කෙරිණි. ඉතිරිව ඇත්තේ ඌවය. මෙය කියවන මොහොතේදී ඌවට මහ ඇමැති