Ads 468x60px

.

මිනුවන්ගොඩ බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුරින් ජනපති ආරක්ෂකයින් 04ක් මරුට (පින්තුර)


අද උදෑසන මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ජනපති ආරක්ෂක අංශයේ 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. මේ අනතුර නිසා තවත් සිව්දෙනෙකු බරපතල තත්වයෙන් රෝහල් ගත කර ඇත.

අවමගුල් උත්සවයකට සහභාගීවීමේ අටියෙන් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් ගනිමින් සිටි ජනපති ආරක්ෂක අංශයේ පිරිස

‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ මුලින්ම ගැයූ දිමන්ක පිළිතුරු ගීය ගැන කතා කරයි


ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන "අවසාන ප්‍රේමයයි" ගීතය මෑත කාලයේ ඉතා ජනප්‍රිය වුණා. එම ගීතයට පිළිතුරු ගීතය ද ඉතා ජනප්‍රිය වුණා. නමුත් එම පිළිතුරු ගීතය පිළිබදව දිමන්කගේ වැඩි කැමැත්තක් නොමැති බව අපිට ආරංචි වුණා. 

මේ හින්දම ඒ ගැන අපි දිමන්කගෙන් අහලා බැලුවා. ඔහු කියන්නේ නම් මේ අලුත් පිළිතුරු ගීය ගැන තමන්ගේ අකමැත්තක් නෑ කියලා. තවත්

මේ ප්‍රශ්නයට පිළිතුරු දීම අලි එළවනවාට වඩා අමාරු ඇයි...?


නැවතත් "අලි" කතා මතුවෙමින් තිබේ. අලි කතා හිතන තරම්ම අලි සයිස්‌ ඒවා නොවන බව කවරෙකු කීවද, පෙනෙන්නට තිබෙන හැටියට කතාව බැරෑරුම්ය. ඊයේ දිනයේදී අලි ප්‍රහාරයක්‌ නිසා සිදුවූ තවත් ශෝචනීය මරණයක්‌ ගැන සියලු මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී වල් අලි ප්‍රහාරයෙන් මියගොස්‌ තිබුණේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. 

මින්නේරිය, සමගිපුර හල්මිල්ල ඇළ ප්‍රදේශයේ ගම් වැදුණු අලින් ගැන වාර්තා කිරීමට ගොස්‌ සිටියදී ඔහු එම අවාසනාවන්ත මරණයට මුහුණපා සිටියි. අලි ගම් වැදීම පිළිබඳව වාර්තාකරණයේ යෙදුණු තවත් මාධ්‍ය