Ads 468x60px

.

කොටදෙනියාවේ සදෙව්මි බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා - අසල්වාසීන් පිරිසක් මිසින්...

 

රටම කම්පාකළ කොටදෙනියාවේ පෙරපාසැල් දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඇය පටියකින් ගෙළ සිරකිරීමකින් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඇයට බරපතල ලිංගික හිංසනයක් සිදුකර ඇති බවටද මරණ පරීක්ෂණයේදී තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණේ මීගමුව දිස්ත්‍රික් රෝහලේදියි.



ගම්පහ - දිවුලපිටිය - කොටදෙනියාවේ සදෙව්මි දැරිය ඝාතනය  කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලූ

මාරක ඩිෆෙන්ඩර් අනතුරේ නවතම වීඩියෝ පටය මෙන්න (VIDEO)


ජනාධිපති ආරක්ෂක අංශයේ 5 දෙනෙකුට මරු කැඳවමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සිදු වූ අවස්ථාවට සුළු මොහොතකට පසු ලබා ගත් වීඩියෝ දර්ශණ මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර එම වීඩියෝව පහතින් නරඹන්න.

මක්කම අනතුරේ නොදුටු වීඩියෝව


මක්කම ඉස්ලාම් පුදබිමේ දොඹකරයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධ යෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව සෞදි අරාබියේ සල්මන් රජු පවසනවා. ඔහු සඳහන් කළේ එහිදී හෙළිකර ගැනුණු තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කරන බවයි.

අදාළ අනතුරින් 107 දෙනෙකු මියගියා. 300කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. මක්කම අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ සෞදි රජු තුවාල ලැබූවන්ගේ සුව දුක් ද විමසා බලුවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවීම සම්බන්ධයෙන්වන නවතම වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

කොටදෙණියාවේ දැරියගේ සිරුර හමුවේ ( වීඩියෝ )


කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප‍්‍රදේශයේ දී අතුරුදහන වූ සේයා සඳෙව්මි නැමැති දැරියගේ සිරුර හමු වී තිබෙනවා.  ඒ දිවුලපිටිය අකරන්ගහ ප්‍රදේශයේදී.

මෙම දැරිය (11දා) රාත්‍රියේ නින්දට ගොස් ඇතැයිද උදෑසන ඇය නිවසේ නොසිටි බවයි පැවසුනේ. වයස අවුරුදු හතරාමරක් පමණ වන දැරියගේ මළ සිරුර දිවුලපිටිය අකරන්ගහ ජයසුමනාරාම විහාරස්ථානය ආසන්න ප‍්‍රදේශයක තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

දැරිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය දැඩිව සැක කරනවා. සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් වන නෙත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.