Ads 468x60px

.

සේයාගේ ඝාතනය ගැන ජනපති කථා කරයි අපරාධ කරුවන්ට ඇත්ත මරණ දඩුවම දෙන්න සූදානම්


පසුගියදා අතවරයට ලක්ව ඝාතනය වූ ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මිගේ සිද්ධියෙන් පසු මෙවැනි දේවල් සමාජයේ නැවත නැවත සිදුවීම වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන සංවාදයක් ඇතිව තිඛෙනවා.

බොහෝ දෙනෙකුගේ අදහසවී ඇත්තේ මරාදැමිය යුතු තරම් වැරදි කරන අපරාධකරුවන්ට මරණීය
දඩුවම ඇත්තටම නොලබන අධිකරණ

සේයාගේ ඝාතනයට සැකපිට උසස්පෙළ සිසුවෙකු සහ තිදෙනෙකු පොලිස් භාරයට...


ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම නිවස ආසන්නයේම අසල්වැසි නිවසක උසස් පෙළ පන්තියේ පාසල් සිසුවෙකු හා ඔහුගේ සගයන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව අලූත්ම වාර්තා මගින් පැවසෙනවා.

ඝාතනය පිලිබඳ මූලික පරීක්ෂණ සිදු කර තිබුණ ගම්පහ ඇතුළු ප්‍රාදේශීය පොලිසි සිද්ධිය සම්බන්ධයෙන් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණ පසුව එම පරීක්ෂණ රහස් පොලිසිය වෙත පැවරීමෙන්

‘‘එකට හිටිය කෙනෙක් ගැන සැකයි‘‘ - සේයා දැරියගේ පියාගෙන් හෝඩුවාවක් - වීඩියෝ


පසුගියදා අමානුෂික ලෙස ඝාතනය කර තිබියදී හමුවූ සේයා සදෙව්මිගේ ඝාතකයා පිළිබඳව තවමත් අනාවරණය කරගැනීම නොහැකිවී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම විවිධ පුවත් මැවුණේ ඇයගේ පියා මීට පෙර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් උසාවි ගොස් ඇති බවයි.

ප්‍රදේශවාසීන්ද මේ හේතුවෙන් ඔහුව සැක කරුවෙකු කළ නමුත් පොලිසිය පවසා තිබුණේ මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයන් නොමැති බවට ඔහු දුන් කට උත්තරයෙන් යම්තාක් දුරට තහවුරු වූ බවයි.

කෙසේ නමුත් මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් සේයාගේ පියා මාධ්‍යවෙත අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ ගමේ තමන් සම‍ඟ එකට  සිටි අයෙකු සේයා සදෙව්මි දූෂණය කොට මරාදැමූ බව