Ads 468x60px

.

කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන්

කාන්තාවන් තම ආශාවන් පිළිබඳව පිරිමින් සමග කතාබහ කරන අවස්ථා අඩුය. තම ආශාවන් ඉටු නොවුණත් නැතත් ඒවා හංගාගෙ සිටීම කාන්තාවන් ගේ ස්වභාවයයි. මේ කාන්තාවන් කිසිවෙකුටත් නොකියන සිතැඟි කිහිපයකි මේ.

කොකා-කෝලා එකක් සමග කැරපොත්තෙක් නොමිලේ !


කැලණි ගඟට තෙල් දමා නොමිලේ පානීය ජලය සමග කොළඹ ජනතාවට ඩීසල් පෙවූ ඇමරිකාවේ කොකා-කෝලා සමාගම මෙවර මිලිලීටර් 500 කොකා-කෝලා බෝතලයක් සමග නොමිලේ කැරපොත්තෙක් ලබාදීමට පරිත්‍යගශීලී වී තිබේ. 

මෙකී අගනා අවස්ථාව ලැබී ඇත්තේ වත්තල පදිංචි ජනක පුෂ්පකුමාර මහතාටය. පසුගියදා ඔහු විසින් මිලදී ගත් කොකා-කෝලා බෝතලයක් තුළ අමුතු යමක් තිබෙනු දැක ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මියගිය කැරපොත්තෙකු එහි සිටින බවයි.

ජනක පුෂ්පකුමාර මහතා මේ බව කොකා-කෝලා බෝතලය මිලදී ගත් වෙළඳසැල හරහා කොකා-කෝලා ඒජන්තවරයාට දැනුම් දුන්විට

දරුවන්ට අලින්ගේ බඩයට කුමන රැකවරණයක්‌ද?


එළඹ ඇත්තේ දරුවන්ට මාරක අපල කාලයකි. එක දරුවෙක්‌ සල්ලාලයකුට ගොදුරු වෙයි. තව දරුවෙක්‌ පියා විසින් මුහුදට දමනු ලබයි. තවත් දරුවෙක්‌ පාපතරයකු විසින් ළිඳට දමනු ලබයි. 

ඉකුත් සති කිහිපයක කාලයේ සිදුවූ මේ සියල්ල හැඟීම් පාලනය කරගත නොහැකි මිනිසුන්ගේ තුච්ජ හැසිරීම්වල ප්‍රතිඵලයි. ඒ විතරක්‌ නම් මදැයි. මේ මාරක අපල මැද, අපල දුරුවෙන්න යෑයි අලියකුගේ බඩ යටින් රැගෙන ගිය දරුවෙක්‌ ඒ අලියාගේ බඩ යටම මාරකයකට ලක්‌වීම ඊයේ වාර්තා විය.

මේ රටේ සිටින මරුවන්ගෙන් දරුවන් බේරාගැනීමේ සටනක රටම පෙළගැසෙමින් සිටියදී මේ ආකාරයෙන් දරුවන් මරු කටට ඇදවැටීම කරුමයකි. ඊටත් වඩා අරුමයකි.

සිදුවීම මෙසේය. ගොකරැල්ලේ මැදගම්පොල දේවාල භූමියේ එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත වූ පෙරහැර වෙනුවෙන් ගෙන්වාගත්