Ads 468x60px

.

සේයා සෙඳව්මි දූෂණය කර ඝාතනය කර ඇත්තේ අයිය මලෝ දෙදෙනෙක්


මේ දක්වා විසඳන්නට අපහසු අභිරහසක් බවට පත්ව තිබුණ සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා ඊයේ රහස් පොලිසිය මගින් කොටු කරගත් අතර ඔවුන් එම වරද කළ බවට දැන් පිළිගෙන තිඛෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් තාවකාලික ව වාසය කර ඇත්තේ සේයාගේ නිවසට ආසන්නයේ තිබුණ ඔවුනගේ සොයුරියකගේ නිවසකය. සිද්ධියෙන් පසු බාල සොයුරා අතුරුදන්ව සිටි අතර වැඩිමල්  සොයුරා එම නිවසේදී මුලදී පොලිස් ප්‍රශ්න කිරීම් වලට

මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද? සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව අසයි...


දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණි යාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනා ගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 

17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ.. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා.. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින්

තමන් සදෙව්මි ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණය කරයි...


රටම කම්පාකළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු තෙවන සැකකරු, තමන් විසින් එම ඝාතනය සිදු කළ බවට රහස් පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවට වාර්තා වෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පුද්ගලයෙකි.

එනම් මෙම සැකකරු හා ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් ගංජා පානය කිරීම සඳහා පැමිණෙන බවත් ඔවුන් සේයාගේ මළ සිරුර හමු වූ