Ads 468x60px

.

ඩුප්ලිකේට් එම්.ජී කෙනෙක් මීගමුවෙන් මාට්ටු-සැබෑ එම්.ජීගේ නම විකුණා තරුණියන් රවටලා...


දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වූ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක ගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් මුදල් වංචා ඇතුළු විවිධ අකටයුතු කම් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අද (25) මීගමුව බස් නැවතුම්පළේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තම නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් සංගීත සංදර්ශන සංවිධායකයින් ගෙන් මුදල් ලබාගැනීම, අන්තර්ජාලය හරහා තරුණියන් රැවටීම ආදි

කොණ්ඩයා මීගමු රෝහලට ගෙනා හැටි (පින්තුර)


කොටදෙණියාව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. 

කොණ්ඩයා ගැන කොණ්ඩයාගේ මව කියන...


රටේම අවධානය දිනාගනිමින් කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු එවැනි දෙයක් නැවත සිදුවීම වළක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට කථාබහක් මතුව තිඛෙනවා.

ජනතා උද්ඝෝෂණ මගින් මෙන්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙතින් යෝජනා වූ මරණ දඩුවම පැනවීමෙන් මෙයට විසඳුමක් ලැබේවිද?


මේ ආකාරයේ විකෘති මෝඩපහේ මානසික තත්වයන් සහිත මිනිසුන් ගම්මට්ටමින් අනන්තවත් වාසය කරන නිසා එවැන්නුන් මරණ
දඩුවමට බියවේද යන්නත් සැකසහිතය. එවැනි අය බිහිවීම වැළැක්වීමට සමාජ

නිවැරැදි හා සත්‍ය තොරතුරු වෙනුවට "හොට්‌ ගොසිප්" ගෙන ඒමේ තරගය...


කොටදෙණියාවේ බඩල්ගම ප්‍රදේශයේ අහිංසක දැරිවියගේ ඝාතකයන් යෑයි සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගත් බව ඊයේ පුවත්පත් වාර්තාකර තිබිණි. 

මෙවර ස්‌ථිර වශයෙන් ම ඒ අදාළ සැකකරුවාම අත්අඩංගුවට ගෙන ඇති බව කිව හැකිය. ඒ කවර පරීක්‍ෂණයකට වුව පෙරාතුව ඔවුන් විසින්ම ඝාතනය සිදු කළේ තමන් බව පොලිසියට පාපොච්චාරණය කර ඇති නිසාය. 

මෙතැන් පටන් අධිකරණ ක්‍රියාමාර්ගවලට ද පෙර ඒ පාපිෂ්ටයන් එල්ලුම් ගස්‌ ඇරීමට අපි සූදානම් නොවෙමු. කොටදෙණියාවේ දැරියගේ ඝාතනය

දරුවා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා - සේයාගේ ඝාතකයාගේ පාපොච්චාරණය


"අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය

වෙඩින් එක අමතක කර මැරෙන්න ගිය කෙනෙක් බේරන්න හදපු නර්ස් නෝනා...


පසුගිය දිනෙක මුහුදු වෙරළක් අසල තම විවාහය දිනයේ මංගල ඡායාරූප ගනිමින් සිටි යුවලකට දැකගන්නට ලැබුණේ යම් පුද්ගලයෙකු දියනාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණාසන්නව සිටින අයුරුයි.

දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් නොසිටි නිසාවෙන් වහාම ඔහු ළඟට ගිය මනමාලිය දැඩි පරිශ්‍රමයක් දරා